• Sulthana - සුල්තානා

" Princess by Jeen P. Sasson
ජීන් පී. සැසන් විසින් රචිත Princess කෘතියේ සිංහල පරිවර්තනයයි.
සවුදි සමාජයේ ගැහැනියකට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව නැඟී සිටි නිර්භීත සුල්තානා කුමරියගේ කතාව මෙහි අන්තර්ගතය.
------------
”1988 දී සුල්තානා මගේ මිතුරියක වශයෙන් ඇයගේ ජීවිත කතාව ලියන්නැයි මට ආරාධනා කළාය. ඇයගේ තරුණ ජීවිත කාලයේදී ඇයට අත් විඳින්නට සිදු වූ දුක් කම්කටොලූ මෙන්ම සවුදි කාන්තාවන්ගේ දුක්බර ජීවිත පිළිබඳ හෙළි කරන්නට ඇයට අවශ්‍ය විය. මේ කතාව ලියා පළ කිරීමෙන් ඇයගේ ජීවිතයට යම් කිසි අන්තරාවක් සිදු වේ යැයි මට හැඟිණි.
එ් කෙසේ වෙතත් මේ පිළිබඳව මගේ පුද්ගලික කැමැත්තද නොතිබුණා නොවේ. මම මැද පෙරදිගට කැමැත්තෙමි. මේ ප‍්‍රදේශයේ මගේ ආදරණීය මිතුරියෝ කිහිප දෙනෙක්ම ජීවත් වෙති. එ් අතර සතුටින් සිටින සවුදි කාන්තාවන් කිහිප දෙනෙකු සිටින බව මම දනිමි. මගේ මිතුරිය සුල්තානා නිරුවත් සත්‍යය පෙන්වන්නට මගේ දෑස්වලට බල කළාය. කාන්තාවකට බියක් නැතිව ජීවත් වන්නට ලැබෙන තුරු සවුදියේ සැමරුමක් සිදු නොවනු ඇත. සුල්තානා මට මෙහි ඇති විශේෂත්වය පැහැදිලි කළාය. ඇයි ජීවිතයේ සියලූ බාධක බිඳ දැමුවාය. මගේ විරෝධතාද ඇය ජය ගත්තාය. ඇගේ ජීවිත කතාව ලිවීමේ දුෂ්කර කර්තව්‍යයට මම අත ගැසුවෙමි. බටහිර කි‍්‍රස්තියානි සහ
නැගෙනහිර ඉස්ලාම් ධර්මය එක්තරා බන්ධනයක් ඇති කරන්නට ගෙතුමක් ගොතා ඇත. මෙහි සංකල්පය එ් සඳහා මට ඇති වූ බියයි.”
- ජීන් පී. සැසන්


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sulthana - සුල්තානා

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Shathawarshaye Minisa Albert Einstein - ශතවර්ෂයේ මිනිසා ඇල්බට් අයින්ස්ටයින්

Shathawarshaye Minisa Albert Einstein - ශතවර්ෂයේ මිනිසා ඇල්බට් අයින්ස්ටයින්

ශතවර්ෂයේ මිනිසා වඩාත් වැදගත් වන්නේ භෞතික විද්‍යාව හදාරන සිසුන්ට පමණක් නොවේ. චරිත කතා කියන්නට රුචි ප..

Rs. 350.00