තමන් ගමන් කරමින් සිටි නැව අනතුරකට ලක්වීමෙන් පසුව එහි සිටි නාවිකයන් විසින් කැඩුණු නැව තුලම තනි කර දමනු ලැබුවද, අසල දුපතකට ගොස් ජීවිතය බේරාගත් පවුලක කතා පුවතයි "ස්විස් ෆැමිලි රොබින්සන්".
Swiss Family Robinson - ස්විස් ෆැමිලි රොබින්සන්
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Johann David Wyss - ජොහාන් ඩේවිඩ් වයිස්
- - Sunil Ranaweera - සුනිල් රණවීර
- ISBN: 9789556766790
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20