• Nopawathinu Was Premayawa Pawathimi - නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි

ඒ මගෙ හිත

මේ තමයී
ඔබ අතැර ගිය ඉපැරණි
වැරහැලි ම හදවත
හිරු එළිය වැද දවසක
අළු ව යන තුරු
දැවී යනු නියමිත
බරු ගසා එක ම කවි පසුරකින්
ඉරා දැමියැකි
ගුහාගත මළපොත

සිතිං පිරිමැදුම මිස
මුවින් සිඟමන් නො යැදි හදවත
අතින් අත් හැරුම මිස
'ඇසින් ඇස දැක්ම පමණක් ය ප්‍රේමය '
නො ඇදහූ සිත

අල්ලා නො ගත්තේ වැරෙන්
රිදවනු බැරිකමට මිස
දල්වා තබන්නට පහන් කොයි වෙද
ඔබත් නිකමුණ විට
ඉල්ලා දිනා ගන්න තරමට
මහරු දේ නැති ලොව
ඉන්න තැනක ඔබ යෙහෙන් ඉඳුම ය
ප්‍රේමයේ අනුහස

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nopawathinu Was Premayawa Pawathimi - නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Oba Gamburu Nindaka - ඔබ ගැඹුරු නින්දක

Oba Gamburu Nindaka - ඔබ ගැඹුරු නින්දක

පෙමින් බැඳි උන් යුගෙන් යුග මෙහි එන්නැතී ප්‍රේමයට දිවි දෙන පිණිස හිස අත් තබා දිවුරන්නැතී සෙල්මුවා ලොව..

Rs. 250.00

Piya Nohambu Piyapath - පියා නොහැඹු පියාපත්

Piya Nohambu Piyapath - පියා නොහැඹු පියාපත්

රුසිරු මල් ලියකම්මේ තරම් මනරම්සියුම් ගල් කටු කෙටුම් රිදවුම්දරා ගත් බැවිනිලොවට රහසින්..

Rs. 450.00

Chuttu Buttu Saha Sup Badagini Rassaya - චුට්ටු බුට්ටු සහ සුප් බඩගිනි රාස්සයා

Chuttu Buttu Saha Sup Badagini Rassaya - චුට්ටු බුට්ටු සහ සුප් බඩගිනි රාස්සයා

"අපි සීයාව කේන්ති ගස්සමු.එතකොට සියා අපි එක්ක තරහ වෙලා යන්න යාවි.ඊට පස්සේ අපි කැලේට දුවමු."..රාජාලියා..

Rs. 250.00

Ariyadne - අරියාද්නේ

Ariyadne - අරියාද්නේ

" හිත්වල   තිබුණු   වැඩිම   ඉඩ   අරගත්තෙ  පොත්වල  ..

Rs. 490.00