• Boomarangaya Obe As Deka - බූමරංගය ඔබේ ඇස් දෙක

මිහිරිම පල මඟහැර
ඒ ඔබට නෙළන්නට ඉඩහැර
ඇඹුල - නීරස මිටියාවතක
තුරක - අත්තක ඇති යමක් පිරික්සමි

ගඟද - සාරවත් ඊතණ පඳුරද ඔබට දී
මිරිඟුවද - සාංකාවද ඉල්ලාගනිමි

ආදරය උගන්වන අනුවණකම් වගා කර
මිහිරි පැළ තවාන් රැක බලා ගමි

නිශ්චිතම මොහොතක
ඔබට මා කවුරුදැයි මතක නැති බව
සැක හැර දැනගතිමි

කිසිම දවසක
කාගේවත්ම
කවුරුවත්ම නොවුණ බව
හැ‍ඟෙව්වාට
ආදරයෙන් නතර වීම මෙතරම් අසීරු කළාට
තුති !

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Boomarangaya Obe As Deka - බූමරංගය ඔබේ ඇස් දෙක

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Premaye Karthu - ප්‍රේමයේ කාර්තු

Premaye Karthu - ප්‍රේමයේ කාර්තු

පිහි පහර කිහිපයක් රෝස පෙති අල්පයක් තෑගි කළ කිහිප දෙනෙකුට..

Rs. 200.00