• Katti Panna Kattiyak - කට්ටි පැන්න කට්ටියක්

ජනප්‍රිය ගුවන් විදුලි ළමා නාට්‍ය රචකයකු හා නිෂ්පාදකවරයකු වූ කරුණාතිලක හඳුවල විසින් රචනා කරන ලද ” කට්ටි පන්න කට්ටියක්” නමැති යොවුන් නවකතාව, යොවුන් මනසෙහි ක්‍රියාකාරකම් හා සිතුවිලිවලට ගොඩනගන ලද චරිත හා සිදුවීම්වලින් අලංකාරවත් වෙයි. ළමා වියෙහි සුන්දර අත්දැකීම් සහ පරිසරයේ චමත්කාරය එකට කැටිකොට ලගන්න සරල බස් වහරකින් ඉදිරිපත් කෙරෙන මෙම යොවුන් නව කතාව ළමා මනසට සුන්දර මෙන්ම ආදර්ශවත් අත්දැකීම් සමුහයක් එක කරයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Katti Panna Kattiyak - කට්ටි පැන්න කට්ටියක්

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25