• Soragath Mathaka - සොරාගත් මතක
ඇය රහසින් කෙනෙක්ගේ පසු පස යන අය ගැන අසා තිබුණාය නමුත් ඒ වගේ අය අයිති වුණේ වෙනත්, දරුණු ලෝකයකටය. ඇය පසු පස එන්නේ කවුද කියාවත්, ඇයට හිංසා කරන්න ඕනේ කාටද කියාවත් ඇයට කිසිම අදහසක් නොතිබුණේය. ඇය කලබල නොවී ඉන්න ලොකු උත්සාහයක් දැරුවාය. නමුත් ළඟකදී පටන් ඇගේ නින්ද දරා ගන්න බැරි තරමට භය හිතෙන, නපුරු හීනවලින් පිරී තිබුණේය. ඉතින් හැම උදෑසනකම ඇය ළඟදීම මොකක්් හෝ විනාශයක් වෙනවා කියන සිතුවිල්ලත් සමග නින්දෙන් නැඟිට්ටාය.”
මේ ආකාරයට පටන් ගන්නා මෙම කතාන්දරය කුතුහලට පිරි චාරිකාවක ඔබ කැඳවාගෙන යයි. බොහොම භයානක මිනීමැරුම් ගොන්නක් සිදු කිරීම සම්බන්ධයෙන් ලස්සන, තරුණ කාන්තාවෝ තුන් දෙනෙක් සැකයට ලක් වෙති. පොලීසිය එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා අතර ඒ නිසාම සියවසේ ලොකුම, අමුතුම නඩු විභාගයට මඟ පෑදෙන්නේය. සත්‍ය වෛද්‍ය අත්දැකීම් පදනම් කරගෙන සිඞ්නි ෂෙල්ඩන් රචනා කළ මෙම කතාව ලන්ඩනය, රෝමය, කෙබෙක් නගරය හා සැන් ෆ‍්‍රැන්සිස්කෝ යන නගර පාදක කරගෙන දිග හැරෙන්නේ පාඨකයා පුදුම කරවන ආකාරයේ කූටප‍්‍රාප්තියකුත් ඇති කරමින්ය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

The Girl on the Train

The Girl on the Train

Rachel takes the same commuter train every morning and night. Every day she rattles down the track..

Rs. 850.00

Dumriye Yuwathiya - දුම්රියේ යුවතිය

Dumriye Yuwathiya - දුම්රියේ යුවතිය

මිනිස්සු බොනවා. ගෑනුත් බොනවා. බොනවා කියලා මනුස්සයකුගේ සිහිය වෙනස්වෙනවා කියන්නේ හැබෑවක්ද? අනේ මන්දා, ..

Rs. 1,600.00

Diya Thalaye Sangawunu Rahasa - දිය තලයේ සැඟවුණු රහස

Diya Thalaye Sangawunu Rahasa - දිය තලයේ සැඟවුණු රහස

"ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා.” ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන..

Rs. 1,650.00

Kopagniya - කෝපාග්නිය

Kopagniya - කෝපාග්නිය

“ඔයාට මොකද වෙලා තියෙන්නේ?”ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි...

Rs. 1,600.00