• Ganu Katha - ගෑණු කතා

ශාන්තිනී අපේ කතාව ගණන් ගත්තෙවත් නෑ. අපේ කතාවෙ tone වෙනස් වුනාට එයාට ප්‍රශ්නයක් ඇත්තෙම නෑ වගේ.
"කෝ දැන් එයාගෙ අතේ තිබුණු කෙස් ගහ"
ඒකත් කානාමල් පොයිට්ට....
"යමු, දැන් එයි"
"කවුද..? එයාගෙ මහත්තයද..? "
"Are you mad..? ඒගොල්ලො කොහෙ එන්නද.? You know, they must be in another world now.. මං කිවුවෙ බස් එක.. අන්තිම බස් එක"
"ආ.. අන්තිම බස් එක... යමු.. යමු.. කොහොමහරි ඒක අල්ලගමු. මේ, යන්න ඉස්සෙල්ල අහන්න එයාගෙ හරි නම ඇත්තටම මොකක්ද කියල"
"You know, she told you who she is"
"ඒ උනාට මට ඒකත් එක්ක එකඟ වෙන්න බෑ, එයා දෙමළ නම් එයාට තියෙන්න ඕන දෙමළ නමක්"
"Ok then, what is your real name..?"
"ඉවෝන්"
"දන්නවද..? ඉවෝන් කියන්නෙ සිංහල නමක් නෙමෙයි"
"ඔව්, නෑ... ඒ උනාට ඉතිං....
"අපි ගිහිල්ල එන්නන් චාන්දනී"
"නන්‍රි"
ඒකත් ඇත්ත.....
ඒ වුනාට බලමුකො ඒක කොයි වෙලවකවත් මතක් වෙන්නෙ නැති හැටි. කවුද දන්නෙ..? පෘතුගීසි, ලන්දේසි, ඇෆ්‍රිකන්, මුරුසි, දෙමළ, ඉංග්‍රීසි, ඉතාලි, පර්සියන්,... මොන කලවමක්ද...?
ඒ උනාට දැන් සිංහලනෙ.
ඉතිං ඕන එකක් එහෙම තමයි... දැන් මොකක්ද කියන එක තමයි ප්‍රශ්නෙ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ganu Katha - ගෑණු කතා

  • Rs. 600.00

  • KBOOKS Cashback Rewards: 60

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්