එහි සිට එවා තිබුණා ඔහු කුඩා සිප්පි කටු අහුරක්
වියළා තිබූ මෙහි නොහැදෙන මල් කිහිපයක්
එක එක වර්ගයේ කුරුල්ලන්ගේ දේදුනු වර්ණ පිහාටු එකතුවක්
කියා තිබුණා මා වෙනුවෙන්ම මේ හැමදෙයක් ම එකතු කළ බවත්
එහෙත් මගේ ඇතුළු හද කියයි නොඑවා ඔහු වෙත ම තබාගත් කිසිවක් ඇති බවක්
Golu Wena Thurulu Karagena - ගොළු වෙණ තුරුලු කරගෙන
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
 - Categories:
 - - Poetry - කවි
 - - සිංහල කවි
 - - Lahiru Karunarathna - ළහිරු කරුණාරත්න
 - - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
 - ISBN: 9786245314065
 - Availability: Available
 
- 
              
Rs. 250.00
 - KBOOKS Cashback Rewards: 25
 


