• Komalani - කෝමළනි

මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි.
පෙම් කවක් ලිවිය යුතු උන් සැමට
වෘකයන්ද සරණ බිම
පෙම්පතක් යවනු පළ වෙද
කැක්කුම් දෙන ළයට
රයිපලය බර නොවේ
කොළයත් පෑනත් තබා
සඳෙන් බැස එමි
මල් පිපෙන බිමකට
වෘක පා සටහන්
කුමකට

කුමක් කළේද ඔබ
දෙවියන් ලොව සාවුන් මැවූයේ
වෘකයන් සමගින් වසන්නට නොවෙද ?
ලොව සුන්දරත්වය එයම නොවෙද ?
රයිපලයට තවත් පතුරොමක් ඔබමි..


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha