• Asammatha Diviya - අසම්මත දිවිය

සමාජ සම්මතයට පටහැනි වූ දිවියක් ගත කරන ෆ්රෑන්ක්ලීන් ගිලට් නම් කඩවසම් පුද්ගලයා ජෝර්ජ් බෙල්ඩින් බැක්ස්ටර් වතුයාය තුළ දී වෙඩි ප්‍රහාරයකට ලක් ව අභිරහස් අයුරින් ඝාතනයට ලක් වන්නේ එක් අඳුරු රැයකදී ය.එම ඝාතනයේ සැකය එල්ල වනුයේ ඔහුගේ අනියම් බිරිඳ වූ නෙල් ආර්ලිනිග්ටන් ගේ යෙහෙළිය වන රූමත් ගොව්යන් එල්ස්ටන් මෙනෙවිය හට ය.කිසිවෙකුගේ හව්හරණක් නොමැති ව අසරණ වන ගොව්යන් හට පෙරී මේසන් සහාය වන්නේ සිය වෘත්තිමය කීර්තිනාමය පවා පසෙකට දමමිනි.අවසානයේ සිය සේවාදායිකාවට එල්ල වී ඇති එම අබූත චෝදනාවන්ගෙන් ඇය නිදහස් කරගැනීමට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතාට හැකි වේ ද? 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Adbutha Manamali - අද්භූත මනමාලි

Adbutha Manamali - අද්භූත මනමාලි

අකෘතඥශීලි මිනිසෙකුගේ රැවටීම හමුවේ විවාහ ජීවිතය පිළිබඳ කළකිරීමෙන් පසුවූ ඇය කාර්ල් මොක්ටෙයින් සමග නැවත..

Rs. 650.00

Anderson Mawathe Minimaruma - ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම

Anderson Mawathe Minimaruma - ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම

දේශපාලනය සහ පාතාලය අතර ඇත්තේ කෙබදු සම්බන්ධතාවයක් ද?දේශපාලන හස්තයේ බලපෑම නොමැති කල පාතාලයට කුමක් සිදු..

Rs. 250.00

Ka Gasu Gahaniya - කෑ ගැසූ ගැහැණිය

Ka Gasu Gahaniya - කෑ ගැසූ ගැහැණිය

"මේසන් මහත්තයා මම හැම තිස්සෙම කැමැත්තෙන් ඉන්නේ සාමාන්‍ය දේවල් වලට වඩා වෙනස් දේවල් කරන්නයි .ඉතින් මේ ..

Rs. 400.00

Biyakaru Anangaya - බියකරු අනංගයා

Biyakaru Anangaya - බියකරු අනංගයා

ජීවිත රක්ෂණ වන්දි මුදල ලබා ගැනීමේ අරමුණෙන් සිය ස්වාමිපුරුෂයාට වස දී ඝාතනය කිරීමේ චෝදනාව සැල්මා ඇනසන්..

Rs. 750.00

Maranaye Sewanali - මරණයේ සෙවණැලි

Maranaye Sewanali - මරණයේ සෙවණැලි

......දුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්ම මීළඟ පියවර තැබුවේ නොසලකිල්ලෙනි. පසෙක තබා තිබූ අසුනක ..

Rs. 500.00

Kapeethiyanu Dadabima - කාපීතියානු දඩබිම

Kapeethiyanu Dadabima - කාපීතියානු දඩබිම

මේ මොහොතේ මීදුම මැදින් ඔහුගේ නෙත ගැටුනේ ප්‍රධාන ද්වාරය අසල නිශ්චල රැඳී සිටී. දම් පති අලංකාර ගවුමකින්..

Rs. 350.00

Sinhayanta Madiwa - සිංහයන්ට මැදිව

Sinhayanta Madiwa - සිංහයන්ට මැදිව

".........මැතිව් දැන් අපිට සමුගන්න වේලාව ඇවිත් ......මගේ ඇස් දෙක ඝන අන්ධකාරයෙන් වැසී යන බව  පේන..

Rs. 500.00

Swarnamaya Nagaraya - ස්වර්ණමය නගරය

Swarnamaya Nagaraya - ස්වර්ණමය නගරය

පැවති ඝන අන්ධකාරය හේතුවෙන් මට කිසිවක් නොපෙනුණි .මගේ ඇකයේ හිස හොවා නිදි සුව විඳිමින් සිටී එන්කි කුමරි..

Rs. 500.00

Bhishanaye Horawa - භීෂණයේ හෝරාව

Bhishanaye Horawa - භීෂණයේ හෝරාව

"මම මුලින්ම ඔබගේ ආත්මය ශරීරයෙන් ඉවත් කරනවා .එතකොට ඔබට මේ පෘතුවියේ ඕනෑම ස්ථානයකට ගමන් කළ හැකි තරම් සැ..

Rs. 550.00

Nomala Situwaraya - නොමළ සිටුවරයා

Nomala Situwaraya - නොමළ සිටුවරයා

කාලවර්ණ අල්තාරය මේ වන විට සුදු පැහැති දුමාරයකින් වැසී යමින් පැවතුණි .ඒ මත සැතපී සිටි ලෝරා කෙතරම් භීත..

Rs. 350.00

Vismitha Mayawa - විස්මිත මායාව

Vismitha Mayawa - විස්මිත මායාව

සිය සොහොයුරා සුදූ අන්තුවන් සමග කිසියම් ගනුදෙනුවකට පැටලී ඇතැයි යන සැකයක් ඇයගේ හිතේ ජනිත වන්නේ සොහොයුර..

Rs. 650.00

Kolrij Shapaya Saha Thawath Athbhutha Katha - කෝල්රිජ් ශාපය සහ තවත් අත්භූත ජන කතා

Kolrij Shapaya Saha Thawath Athbhutha Katha - කෝල්රිජ් ශාපය සහ තවත් අත්භූත ජන කතා

මෙවර ඔහුට දක්නට ලැබුණේ ගිනි උඳුන අසල රැඳී සිටි සුදුවතින් සැරසුණු තරුණ යුවතියකගේ රුවකි .ඇගේ මුහුණේ රැ..

Rs. 400.00

Awasan Satana - අවසන් සටන

Awasan Satana - අවසන් සටන

"ඇලෙක් !" මේ අතර මට ඇසුණේ එන්කිගේ විලාපයයි.එම තීරණාත්මක මොහොතේ මා දුටුවේ කුරිරු නස්කාගේ මුහුණයි...

Rs. 400.00

Marana Thunak Saha Thawath Athbhutha Katha - මරණ තුනක් සහ තවත් අත්භූත ජන කතා

Marana Thunak Saha Thawath Athbhutha Katha - මරණ තුනක් සහ තවත් අත්භූත ජන කතා

මා හිඳගෙන උන් ගල් තලාවට මදක් ඔබ්බෙන් වූ වෙරළෙහි රැඳී සිටියේ අතිශය රූමත් තරුණියකි .රන්වන් පැහැ කෙස් ක..

Rs. 550.00

Siwwani Manaya Saha Thawath Athbhutha Katha - සිවුවැනි මානය තවත් අත්භූත ජන කතා

Siwwani Manaya Saha Thawath Athbhutha Katha - සිවුවැනි මානය තවත් අත්භූත ජන කතා

"ඉලන්දාරියා ,තමුසේ එලොව ගිහින් මෙලොව ආවා.... තව ටිකෙන් මට සිද්ද වෙන්නේ තමුසෙගේ කෑලි ටික එකතු කරන්න ...

Rs. 550.00

Adisi Hasthaya - අදිසි හත්සය

Adisi Hasthaya - අදිසි හත්සය

මගේ පාරකට එක පොලිස් කාරයෙක්ට සැරේට රිදිලා ,පස්සේ මම නොවැන්ද එක විතරයි ඔහුට පැවසීමට හැකි වූයේ එපමණකි ..

Rs. 950.00

Dupathaka Atharamanwa - දූපතක අතරමංව

Dupathaka Atharamanwa - දූපතක අතරමංව

"ඇරෝ " නම් රුවල් නෞකාව සිය චාරිකාව අතරතුර පැසිෆික් සයුරේදී ප්‍රචණ්ඩ කුණාටුවකට හසුව මුහුදු බත් වේ ...

Rs. 600.00

Yuwathiyakage Sangaunu Dinapotha - යුවතියකගේ සැගවුනු  දින පොත

Yuwathiyakage Sangaunu Dinapotha - යුවතියකගේ සැගවුනු දින පොත

හිමිදිරි උදැසන හිරු රැස් තැපීමට පුරුදුවී සිටි තරුණියකගේ කැරවෑන් රථය සමග එහි සුරක්ෂිතව සගවා තිබු ඇගේ ..

Rs. 550.00

Akampitha Ghathakaya - අකම්පිත ඝාතකයා

Akampitha Ghathakaya - අකම්පිත ඝාතකයා

හැස්ටින් නම් ධනවත් ව්‍යාපාරිකයාගේ මරණය සිද්ද වන්නේ නිදි යහන මතදී හිසට එල්ල කරනලද අනුකම්පා විරහිත අමා..

Rs. 600.00

Maraka Undaya - මාරක උණ්ඩය

Maraka Undaya - මාරක උණ්ඩය

යෝට් යාත්‍රාවක් තුල සිදුවූ අභිරහස් ඝාතනයක් .අහිංසක යුවතියක් පසුපස හබා එන කප්පම්කරුවන් පිරිසක් ත..

Rs. 600.00

Jekyll Saha Hyde - ජෙකිල් සහ හයිඩ්

Jekyll Saha Hyde - ජෙකිල් සහ හයිඩ්

මේ මොහොතේ මීදුම මැදින් ඔහුගේ නෙත ගැටුනේ ප්‍රධාන ද්වාරය අසල නිශ්චල රැඳී සිටී. දම් පති අලංකාර ගවුමකින්..

Rs. 250.00

Itipahane Abirahasa - ඉටිපහනේ අබිරහස

Itipahane Abirahasa - ඉටිපහනේ අබිරහස

තම ව්‍යාපාරික සගයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බර්බෑන්ක් මහතා චෝදනා ලබයි.සියලු සාක්ෂි ඔහුට එරෙහිව පිහිටය..

Rs. 650.00

Gigiri Hade Abirahasa - ගිගිරි හඬේ අබිරහස

Gigiri Hade Abirahasa - ගිගිරි හඬේ අබිරහස

යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්‍රේංටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ.සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝට..

Rs. 800.00