• Kandukara Niwase Abirahas Ghathanaya - කඳුකර නිවසේ අබිරහස් ඝාතනය

ෆ්‍රීමන්ට් සී.සැබින් නම් ධනවත් ව්‍යාපාරිකයා අවාසනාවන්ත අයුරින් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ ඔහුට අයත් කඳුකර කුඩා නිවස තුළ දී ය.''හෙලන්...ඔය තුවක්කුව බිම දානවා...අනේ දෙවියනේ! උඹ මට වෙඩි තිබ්බා''යැයි නොනවත්වා පවසන ගිරවෙකු අපරාධය සිදු වූ ස්ථානයේ සිට හමුවන්නේ මෙම සිදුවීමේ ඇති අබිරහස් බව තීව්‍ර කරමිනි.ඒ අනුව හෙලන් මොන්ටීත් නම් අසරණ යුවතිය හට මෙම අපරාධ චෝදනාව එල්ල වන්නේ අවාසනාවන්ත අයුරිනි.ඇය වෙනුවෙන් පෙනී සිටින සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතා හට මෙම අබිරහස විසඳා ගැනීමට හැකි වේද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kandukara Niwase Abirahas Ghathanaya - කඳුකර නිවසේ අබිරහස් ඝාතනය

  • Rs. 790.00

  • KBOOKS Cashback Rewards: 79

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්