• Dhawala Andhakaraya - ධවල අන්ධකාරය

වැස්ස කෙමෙන් වැඩිවී අතර තද හිරිකඩ පහරින් ශාලාව ද තෙත් විය. වැහි බිංදු මගේ මුහුණට ද වැටුණු අතර මගේ සිල්ක් සාරිය ද වැහි වතුරෙන් තෙමෙන්නට විය. එහෙත් මම ඒ කිසිවක් ගණන් නොගතිමි. මාලතී හා ඇගේ ස්වාමිපුරුෂයා ඔවුන්ගේ විවාහ මංගල්‍යය උත්සවයට මා ද කොටස්කාරියක කර ගැනීම ගැන මම අතිශයින් ප්‍රීතියට පත් වීමි. මගේ අතොරක් නැති සිහින අතරින් මා වැනි සාමාන්‍ය පුද්ගලයෙකු මෙවන් ආකාරයට වෙනත් කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කිරීමට සමත් වේ යැයි මම කිසි දිනෙක නොසිතුවෙමි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Uthpala Tarakava - උත්පල තාරකාව

Uthpala Tarakava - උත්පල තාරකාව

"සම්මානනීය හින්දි ලේඛිකා ගෞරාපාන්ට් ශිවානිගේ 'ක්‍රිෂ්ණකාලි' නවකතාවේ සිංහල අනුවාදයි."..

Rs. 600.00

Aththammata Man Akuru Ugannapu Hati - අත්තම්මාට මං අකුරු උගන්නපු හැටි

Aththammata Man Akuru Ugannapu Hati - අත්තම්මාට මං අකුරු උගන්නපු හැටි

හෙට ඉඳන් මං කන්නඩ අක්ෂර මාලව ඉගෙනගන්නවා කියලා තීරණය කරලා අහකයි. මං කැපවෙලා වැඩ කරන්නම්. දශේරා උත..

Rs. 250.00

Gora Yathra - ඝෝර යාත්‍රා

Gora Yathra - ඝෝර යාත්‍රා

ඔහු මගේ කොන්ඩෙන් අල්ලා උඩට ඉස්සුවා. මං කකුල් දෙක වේගයෙන් වනලා බිමට පනින්න උත්සාහ කලා. ඔහු අනිත් අතින..

Rs. 1,500.00