• Ekasiya This Ata 138 - එකසිය තිස් අට 138

මා විසින් උදේ හවස යනෙන එකසිය තිස් අට කඩවත - කොටුව බස් රථය තුළ දී ඇස ගැටෙන සිදුවීම් හා සිතට නැගෙන සිතුවිළි ප‍්‍රකාෂ කිරීමේ මාධ්‍යක් සොයමින් පසුවූවා. අවසානයේ මා තෝරාගත් මාධ්‍ය තමයි ලිවීම. මොකද අන් සියලූම මාධ්‍යයන්ට වඩා ලිවීම කියන දේ මගේ හිතට දැනෙන්නට ගනිමින් තිබූ අවධියක් ඒක. බොහොම විඩාබර දවසක් අවසානයේ අපට හති අරින්නට උරුමව තිබූ ගිමන් හළ තමයි මේ 138 බස් රථය. මුළදී හිතේ විඩාව නිවා ගැනීමේ අරමුණින් අකුරු කලත් පසුව මටත් නොදැනීම ඒවා කවි බවට පත්වී තිබුණා. එලෙස ලියූ සෑම ලියවිල්ලක් අවසානයේම හිතට මොකක්දෝ සහනයක් දැනෙන්නට ගත්තා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ekasiya This Ata 138 - එකසිය තිස් අට 138

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kuhumbuwani Thopata Pani Bindak - කුහුඹුවනි තොපට පැණි බිඳක්

Kuhumbuwani Thopata Pani Bindak - කුහුඹුවනි තොපට පැණි බිඳක්

සිංහ ලේ ඇති පරෙවි ධේනුව" වන්නි තල් හිස කිරෙන් නහවා බියෙන් ගැහි ගැහි එබුණ හඳ යට ලේ සුවඳ මුසු හුළගෙ ද..

Rs. 250.00

Madhusaraya - මධුසරය

Madhusaraya - මධුසරය

මෙම පොතෙහි තීරු ලිපි 35ක් අන්තර්ගත වේ ,..

Rs. 300.00