1971 ලංකා ඉතිහාසයේ පළමුවැනි තරුණ කැරල්ලේ සිට 1989 දෙවැනි තරුණ කැරල්ල දක්වා කාල වකවානුවේ ලාංකේය සමාජයේ සමාජ වෙනස්වීම්, සම්ප්‍රදායික සමාජ ආකල්ප මත පදනම්ව ජීවත්වූවනට සහ ඔවුන්ගේ අනුප්‍රාප්තිකයනට බලපෑ ආකාරය සාකච්ඡා කෙරෙන නවකතාවකි.
Devol Gira - දෙවොල් ගිර
- Publisher: Fast (Surasa) Publishers - ෆාස්ට් (සුරස) ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Mahanama Dunumala - මහානාම දුනුමාල
- ISBN: 9789556774924
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bora Wathura - බොර වතුර
"තරුණ කැරැල්ල හා මර්දන යාන්ත්‍රණය ක්‍රියාත්මක වන සමාජයක අතිශය පිඩාවට පත් මවක සහ පියකු පාදක කරගත් සංව..
Rs. 300.00
Lakdiwa Rajakiya Pem Puwath - ලක්දිව රාජකීය පෙම් පුවත්
"හෙළ රජ දරුවන්ගේ වීර වික්‍රමාන්විතයන් මෙන්ම, අසිරිමත් වු ප්‍රේමයෙන් මුසපත් වු ඔවුන් සමහරකුගේ පෙම් කත..
Rs. 300.00
Natabun Pudabim Asure Thabu Satahan -නටබුන් පුදබිම් ඇසුරේ තැබූ සටහන්
" නටබුන් පුදබිම් හා සුන්දර ස්ථානවල විචිත්‍රත්වය පිළිබද ලියවූ සංචාරක සටහන් එකතුවකි."..
Rs. 275.00




