• Nima Wu Rithuwaka Shesha Pathra - නිමා වූ සෘතුවක ශේෂ පත්‍ර

මිටි කටු පඳුර

ගිනියම් හිරු උරා බී
තෙත හිඳී ඉරි තැළුණු බිම මත
පැන නැගි මිටි පඳුර ඔබ,
නොනිමි මරු රැස් වැද වුව
එකලාව හරිත පැහැයෙන් දුලන

කටු ඇතත් සියලඟ
යම් තෙතක් ඇත
ඉන් උනා එන

දිගු පුළුල් නිරුදක බිමක
නව මුහුණකින් දිවි ලද
ඊතණ පඳුරක්ද ඔබ

සුරතින් රැගෙන දිගු කොට
මලක් පා පවසනු වැන්න ඔබ
පත්ලෙහි ගැහෙන සීතල
නාබ දිය කඳක පැවතුම

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nima Wu Rithuwaka Shesha Pathra - නිමා වූ සෘතුවක ශේෂ පත්‍ර

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Aguna Mal - අඟුණ මල්

Aguna Mal - අඟුණ මල්

හැර ගිය මගෙහි ඉඳහිට හමුවන ගැඹුරු අඩි   ..

Rs. 300.00

Keti Kavi Lakuna - කෙටි කවි ලකුණ

Keti Kavi Lakuna - කෙටි කවි ලකුණ

සන්තව කාව්‍ය රත්නාවලී 08..

Rs. 650.00