• Muniwaraya - මුනිවරයා

එම දේශනාව හමාර වන්නා හා ම නීති විශාරදයෙක් එතැනට පැමිණියේය. හෙතෙම මුනිවරයා අමතමින්:

‘නීතිය ගැන උගන්වනු මැනවැ’යි ආයාචනා කළේය.
එකල්හි එතුමෝ මෙසේ දේශනා කළෝය.
‘නුඹලා නීති පනවමින් සතුටු වන්නෝය; අනතුරුව ඒවා උල්ලංඝනය කරමින් වඩාත් සතුටු වන්නෝය. නුඹලා සාගර වෙරළේ කෙළිමින් වැලිමාළිගා තනා, සිනා නගමින් ඒ්වා සැණින් බිඳ දමන්නා වූ කුඩා දරුවන් හා සමාන වන්නෝය.
එහෙත් නුඹලා සාගර වෙරලේ වැලිමාළිගා තනද්දී සයුරු තොමෝ වෙරළ කරා තවතවත් වැලි ගෙන එන්නීය. නුඹලා විසින් සිය දෑතින් තැනූ එම මාළිගා වනසමින් සිනා නගද්දී, සයුරු තොමෝ නුඹලාගේ සිනාව හා සමග එක්වී සිනාසෙන්නීය.’

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sanhindigiya Hadin - සංහිඳිගිය හදින්

Sanhindigiya Hadin - සංහිඳිගිය හදින්

අප බොහෝ දෙනකුගේ නිවෙස්වල බුදුමැඳුරු, වන්දනා කුටි තිබේ. මේ කුටිවල බුද්ධරූප හා දේවරූපද තිබේ. තිච් ඤ..

Rs. 275.00

Diviya Diviya Amathayi - දිවිය දිවිය අමතකයි

Diviya Diviya Amathayi - දිවිය දිවිය අමතකයි

ප්රේමය හඳුනා ගන්නට කලින්, මම ප්රේම ගීත ගයන්නට පුරුදු වී සිටියෙමි. එහෙත් මා ප්රේමය හඳුනා ගන්නට වූ පසු..

Rs. 150.00

Shunyathawayada Sapekshathawadayada - ශුන්‍යතාවයද සාපෙක්ෂතාවාදයද

Shunyathawayada Sapekshathawadayada - ශුන්‍යතාවයද සාපෙක්ෂතාවාදයද

බුදුහු මාරයා කරා පැමිණියහ. එසේ පැමිණ මාරයා හට උණුසුම් ලෙස ආචාර කර මාරයාගේ දෑතින් අල්ලාගෙන මෙසේ කී සේ..

Rs. 350.00

Game Sita Sidadiyata Liyami - ගමේ සිට සිදාදියට ලියමි

Game Sita Sidadiyata Liyami - ගමේ සිට සිදාදියට ලියමි

ගමේ සිට සිදාදියට ලියමි නම් වන මෙම කෘතිය අල්ෆොන්ස් දොදේ (Alphonse Daudet 1840-1897) ලේඛකයාගේ Lettres ..

Rs. 450.00

BOOKS TO READ 1

BOOKS TO READ 1

..

Rs. 1,120.00