• Kakerena Weli - කැකෑරෙන වැලි

කාලිඩ් රජ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ, “මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන්ට මරණය!” යන දැන්වීම හැරුණු විට අන් සෑම දැන්වීමක්ම අරාබි බසින්ම විය. සුමේධගේ ඊලඟ උපදේශය මගේ මතකයට නැඟුනේ නිරායාසයෙනි. “බැහැපු වෙලාවෙ ඉඳල කඩුවෙන් කොටාගෙන කොටාගෙන පලයන්. එකෙක්වත් කිට්ටු වෙන්නෙ නැහැ...!” යනුවෙන් ඔහු මට කියා තිබිණි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kakerena Weli - කැකෑරෙන වැලි

  • Rs. 790.00

  • KBOOKS Cashback Rewards: 60