• Hikmaweema Pinisa Me Danduwama Iwasanna - හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න

'' මිනිස්සු
 නිහඬයි
 පඹයෝ
වගේමයි ''

පොතුයි පෑනකුයි අරගෙන මම බිම ඉඳගත්තා. හිතට එන හැම දෙයක්ම ලියැවෙන්න ඉඩ හැරියා. මම මටම සීමා දාගන්න ගියේ නැහැ. සරීර කූඩුව සිරකරලා තියෙනවා මදිවට හිතත් සිරකරලා දාන්න උවමනාවක් මට තිබුණේ නැහැ. එක දිගට මම ලියාගෙන ගියා.  දවසක් ජේලර්වරයෙක් යකඩ කූරු අතරින් ඇස් දික්කරන් පොත දිහා බලාගෙන ඇහුවා '' ඒ ගමන උඹ කවි ලියන්න පටන් ගත්තද   කියලා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Hikmaweema Pinisa Me Danduwama Iwasanna - හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20