• Api Denna Saha Thawath Keepa Denek - අපි දෙන්නා සහ තවත් කීප දෙනෙක්

ළමා මනාලිය

බොළද ළමා සිතිවිල්ලේ සරන්නියේ
අණසක බිඳින්නට නොහැකිව හඬන්නියේ
දෙවියකු පිහිට වේදැයි මග බලන්නියේ
අවසන කොතැන වෙද නොම දැන දුවන්නියේ

නොපිපුණු කැකුළ බිල්ලට පුද කරන්නිද
නොවැඩුණු උකුළ තුළ කළලය වඩන්නිද
නොවැඩුණු ළැමෙන් බිළඳුට කිරි පොවන්නිද
නොපැසුණු සිත කයින් ගැහැනියක වන්නිද

කවා පොවා දරු සතපා ළඟින් හිඳ
ගෙවතු මල් වාවා යළි ගේ දොර ඇමද
සිරි යහනේ මොහොතක් නිදි ලබන සඳ
මිය ගිය ළමා ළොව සිහිනෙන් පෙනේවිද

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Api Denna Saha Thawath Keepa Denek - අපි දෙන්නා සහ තවත් කීප දෙනෙක්

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Aluthma Sihinaya - අළුත්ම සිහිනය

Aluthma Sihinaya - අළුත්ම සිහිනය

අන්ධකාර පොරෝණයෙහි සරණ සොයන රාත්‍රියේ එක් බියකරු නිමේෂය චංචල ගත රුධිර නහර වෙවුලද්දී මැදියම් රැය නි..

Rs. 100.00

Wasanthata Saha Wasanthitayi - වසන්තට සහ වසන්තිටයි

Wasanthata Saha Wasanthitayi - වසන්තට සහ වසන්තිටයි

කියන්න ඔබගේ නම ගම ?          ඉන්ද්‍රවංශ මල්වතුගොඩ කුමක් ද රැකියාව ඔබේ ..

Rs. 50.00