• Wolfandal Street - වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්

'දුප්පතුන් දෙවියන් වහන්සේ තමන්ට උරුම කර දුන් දුක්ඛිත ජීවිතය පිළිබඳ මැසිවිලි නොකියා ස්තුති කරන්නේ මන්දැ'යි සොෆියා, ඉලංගකෝන් ආර්‍යාවගෙන් එම අළු බදාදාවේදීත් අසා තිබිණ.

පුරාකථාමය පැහැදිලි කිරීම්වලට අනුව මුළු ලෝකයම කතෝලික කිරීමේ අදහසින් පරංගීන් හා ස්පාඤ්ඤකාරයන් කඩුව එක් අතකිනුත්, බයිබලය අනෙක් අතෙනුත් රැගෙන නැංගුරම් ලෑ බවත්, සටන් කොට යටත් කරගත් රාජ්‍යවල ධනය කොල්ලකා අලුතින් දුප්පත් වූ ජනතාව අත බයිබලය තබා 'දිළින්දන් ආශීර්වාදලත් අය බවත්, මෙලොව සැප අහිමිවීම වෙනුවෙන් ඔවුන්ට වන්දි වශයෙන් ස්වර්ගය උරුම වනු ඇති බවත්' කීවේ යැයි ඇයට කිව්වේ ඉයු - ඩැඩා මාමාය.

ඉලංගකෝන් ආර්‍යාවගේ පැත්තෙන් එය ඇයට සදාකාලික නොවිසඳෙන - අවැදගත් ගැටලුවලින් තවත් එකක් පමණි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wolfandal Street - වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්

  • Rs. 850.00

  • KBOOKS Cashback Rewards: 85

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Premaya Samaga Principalitiyata Erehiwa - ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව

Premaya Samaga Principalitiyata Erehiwa - ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව

ශ්‍රේෂ්ඨ සිහින මවන්නෙනි,ප්‍රායෝගික බුද්ධියෙන්ආලෝක වර්ශ ගණනාවක් දුරය නුඹවිනාශකාරී අන් කිසිවක් නැතවිප්..

Rs. 300.00

Premaya Samaga Skimawata Erehiwa - ප්‍රේමය සමග ස්කීමාවට එරෙහිව

Premaya Samaga Skimawata Erehiwa - ප්‍රේමය සමග ස්කීමාවට එරෙහිව

කාලයේ රාමුවක සිරවී අවකාශයේ හිඩැසකට සවි වී               &nbs..

Rs. 400.00

Lotus Republikaya - ලෝටස් රිපබ්ලිකය

Lotus Republikaya - ලෝටස් රිපබ්ලිකය

'ඇයි හත්තලාමේ මෙච්චර හරියක් මේ රටේ වෙනෝ මුන්ට වගේ වගක් නැති හැටි අම්මප! ගෙරි හැත්ත, අපායෙ මිස මුන්ව ..

Rs. 1,200.00