• Kshana Niyama - ක්ෂණ නියාම
"සියක් දහසක්
සඳුන් කූරටි
දැවි දැවී
දෙන දුම්,
පිළිම හිමි
වසා පැතිරෙනු
දුටු වෙම්

ඒ දුම් සුවඳ යැ යි
සෙල් රුවට නැත
හැඟුමක්
මේ සුගතිඳුගෙ දසුනැ යි
දුම් කඳට නැත නුවණක්

එකෙකා වෙන් වෙන් ව
පුද දුන්
සුවඳ දුම්
එක ම දුමකි ය දැන්
හිමි නෙතෙහි නො දිසේ
කවරකු පිදූ දුම් දැ යි
වටහාගත් බවෙක
කැල්මක්"

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kiri Suwandathi Rathriya - කිරි සුවදැති රාත්‍රිය

Kiri Suwandathi Rathriya - කිරි සුවදැති රාත්‍රිය

පෝය හඳට ඉවුරේ හුදෙකලා තැන වක්කලමේ එදා දෙබසක් රාව දෙන මට මදිරා නොදී මා ඉන් මුදා ගෙන ඇය ..

Rs. 100.00

Giraga - ගිරග

Giraga - ගිරග

එ ගිර නැගෙනුවවහා එන්නැයි ඒ ගිර වෙත යන මග වසත් දූත ගණ ගයනාමදු ගී තනු වෑහෙතැයිඉහෙන මල් රොන් බරිත පවනින..

Rs. 100.00

Sahas Ras Yata - සහස් රැස් යට

Sahas Ras Yata - සහස් රැස් යට

ආදරය යනු කුමක්දැයි රසායන විද්යත්නියෙක් සමීපයට ගොස් අසන්න.ඔහු ඔබට සමස්ත අබිරහසම පහදා දෙනු ඇත .ඔහු හෝම..

Rs. 200.00

Paswanak Kavi Lakunu - පස්වණක් කවි ලකුණු

Paswanak Kavi Lakunu - පස්වණක් කවි ලකුණු

වැසි දහර ගලා ගොස් පෑදුණු අවර අහසෙහි බඳුවද සේ මල්සේ සුරත් සැන්දෑ වලා නරඹන අවට වාතයෙහි හැසිරෙන ම..

Rs. 500.00