• Wada Bari Dasa Guwane Piyabeema - වැඩ බැරි දාස ගුවනේ පියෑඹීම

"සෝයුරනි, බිම බලාපල්ලා! අපි අපේ ගේ පොඩිත්ත බිම තියලා ඉගිලෙනවා!" එහෙම කියුවේ වැඩ බැරි දාස.

හැමදෙනාම හිනා වුනා. දොඩවන්නා දිගටම දොඩවන්නට වුණා.

"ඔයා කල්පනා කලේ අපේ ගෙයත් අපිත් එක්ක පියාඹයි කියලද?"

"මම එහෙම කල්පනා කලේ නැහැ!" වැඩ බැරි දාස කතා කළේ අමනාපයෙන්." මට පෙනුනා අපේ ගේ බිම තියෙන හැටි. ඉතින් මම ඒ ගැන කිව්වා. අපි හැමදාම ගෙදර ජීවත් වුණා. දැන් පියාසර කරනවා."

"ඔව්. අපි පියාසර කරනවා. කොහාට හරි යනවා!" දොඩවන්නා දෙඩෙව්වා.

"ඔයා දොඩවන්නා නිසා හැමදාම දොඩවනවා. ගුවනට නැගලත් දෙඩවීම නවත්වන්නේ නැහැ."

"ඔයා මගේ දෙඩවීමට අකමැති නම් යන අහක යන්න!"

"මම කොහේ යන්නද?"

"ඔය කතා නවත්වපල්ලා! ගුවනේ පාවෙද්දිත් නුඹලා කරන විවාද වල තේරුම මොකක්ද?".

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wada Bari Dasa Guwane Piyabeema - වැඩ බැරි දාස ගුවනේ පියෑඹීම

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kolyage Dinapotha - කෝල්යාගේ දිනපොත

Kolyage Dinapotha - කෝල්යාගේ දිනපොත

ළමෝ කණ්ඩායමක් එක්ව නිවාඩු කාලය පුරා කල කටයුතු ගැන කියවෙන්නකි.ළමුන් තුළ වන ස්වබාවික කුතුහලය, විනෝදකාම..

Rs. 250.00

Veethyage Iskole - වීත්යාගේ ඉස්කොලේ

Veethyage Iskole - වීත්යාගේ ඉස්කොලේ

වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ඇසුරින් දිග හැරේ.ළමුන් තුළ පවත්නා සහජ කුතුහලය ,දඟකාරිත්වය ,මුර..

Rs. 450.00

Wada Bari Dasa Kavi Liyapu Hati - වැඩ බැරි දාස කවි ලියපු හැටි

Wada Bari Dasa Kavi Liyapu Hati - වැඩ බැරි දාස කවි ලියපු හැටි

වැඩ බැරි දාස ගැන කතා - 4 කොටස. . . වැඩ බැරි දාස ගෙදර ඇවිත් මුළු දවස තිස්සේම කවි ගොතන්ට පටන් ගත්තා. ..

Rs. 350.00

Wada Bari Dasa Sangeethakarayek Wunu Hati - වැඩ බැරි දාස සංගීතකාරයෙක් වුණු හැටි
Wada Bari Dasa Harithapuraye - වැඩ බැරි දාස හරිතපුරයේ

Wada Bari Dasa Harithapuraye - වැඩ බැරි දාස හරිතපුරයේ

13වන පරිච්ඡේදයේ සිට 30 වන පරිඡ්චේදය දක්වා කතාන්දර ඇතුළත්ය ....

Rs. 900.00

Wada Bari Dasa Gaman Giya Sati - වැඩ බැරි දාස ගමන් ගිය සැටි

Wada Bari Dasa Gaman Giya Sati - වැඩ බැරි දාස ගමන් ගිය සැටි

වැඩ බැරි දාස ගැන කතා - 5 කොටස..

Rs. 350.00

Wada Bari Dasa  Gana Katha Aluth Yaluwo - වැඩ බැරි දාස ගැන කතා අලුත් යාළුවෝ
Mal Nagaraye Poddo - මල් නගරයේ පොඩ්ඩෝ

Mal Nagaraye Poddo - මල් නගරයේ පොඩ්ඩෝ

ළමෝ කණ්ඩායමක් එක්ව නිවාඩු කාලය පුරා කල කටයුතු ගැන කියවෙන්නකි.ළමුන් තුළ වන ස්වබාවික කුතුහලය, විනෝදකාම..

Rs. 350.00