• Nikthiyamose - නික්තියාමොස්

"'කවුද ඔබට ශාප කළේ?, මායාකාරියක් ද?'

' හග් හග් හග් හග් හා.....' බාගදා මහතා මහ හඬින් හිනා වුණා.

'ඒවා සුරංගනා කතාවල තියෙන පච නේ, නික්තියාමෝස්. කාටවත් ම බෑ තව කෙනෙකුට සාප කරන්න. මගේ සාපෙ මම ම තමා'. ඔහු කිව්වා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nikthiyamose - නික්තියාමොස්

  • Rs. 340.00

  • KBOOKS Cashback Rewards: 34