• Papa Dandana - පාප දණ්ඩන

පාප දණ්ඩන - 2015 වසරේ ගොඩගේ ජාතික සම්මාන උළෙලේ වසරේ හොඳම නිර්මාණශීලී දායකත්වය වෙනුවෙන් සම්මානය දිනූ නවකතාව.

නවකතාවේ පසුබිම ලෙස තෝරාගෙන ඇත්තේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කුරුගඟ අසබඩ ගම්මානයකි.එක අතෙකින් මූකළාන සමඟ බැඳුණු දිය ඇල්ල ද, අනෙක් අතින් මැණික් ගැරිල්ල හා කසිප්පු පෙරිල්ල ද පවතී. තේ හා රබර් කර්මාන්තය සමඟ දැව ජාවාරමද පවතී. ඇඟලුම් කර්මාන්තය,ප්‍රාදේශීය දේශපාලනය,දේශපාලනයේ ප්‍රචාරණය ආදිය ද කතාවට සම්බන්ධ කරගෙන ඇත. මේ සියවසේ විකෘති වූ සබරගමුවේ කුඩා ගමක් කතුවරයා විසින් අප ඉදිරියෙහි චිත්‍රණය කරනු ලැබේ. ගමේ විපරිණාමය පිළිබඳ සංකේත රැසක් මෙහිලා අපට හමු වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Papa Dandana - පාප දණ්ඩන

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Umbada Otisam - උඹද ඔටිසම්

Umbada Otisam - උඹද ඔටිසම්

"ඉතින් අපි නිරුවත්ව මහ පොළොවෙ ටිකක් ඈදි ගමු. මොකද එතැන තියෙන්නෙ ජීවිතයෙ ගද."නුවන් ඉෂාර මහගමගේ විසින්..

Rs. 150.00