• Umbada Otisam - උඹද ඔටිසම්

"ඉතින් අපි නිරුවත්ව මහ පොළොවෙ ටිකක් ඈදි ගමු. මොකද එතැන තියෙන්නෙ ජීවිතයෙ ගද."
නුවන් ඉෂාර මහගමගේ විසින් රචිත 'උඹද ඔටිසම්' කාව්‍ය සංග්‍රහයට කතුවරයා දෙන පෙරවදන ඒ. ගැහැනුන්ගෙ පිරිමින්ගෙ හුස්ම යට තිබුනු කවි නුවන්ගෙ පොත ඇතුලෙන් අරන් එන්නෙ සැබෑ දහදිය සුවදක්. කවිය කියන්නෙ ශෘගාරයෙන් මැවෙන්නක්ම නොවන බවටත්,විරහවෙන්ම අවසන් වෙන්නක්ද නොවන බවටත් මේ කවි පොත සාක්ෂි දරනවා. මොකද 'උඹද ඔටිසම්' පුරාම අපට හමු වෙන්නේ මේ සමාජයේ ක්ෂුද්‍ර චරිත පිළිබදව මානවවාදී දැක්මක ලියැවීම්. වර්තමාන සමාජය පිළිබදව අවධියෙන් සිටින මිනිසුන් මේ කවි සමග බොහෝ කල් අතරමංව සිටිනු ඇති.

පහතින් තියෙන්නෙ ටිම්රාන් කවියාගෙ අදහසක්,
"නුවන්ගේ එළැඹුම තුළ ඇත්තේම පීඩිතයින් කරා ඇරුණු ඇසකි, විවර හදවතකි, නැමුණු හිසකි"

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Umbada Otisam - උඹද ඔටිසම්

  • Rs. 150.00

  • KBOOKS Cashback Rewards: 15

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Papa Dandana - පාප දණ්ඩන

Papa Dandana - පාප දණ්ඩන

පාප දණ්ඩන - 2015 වසරේ ගොඩගේ ජාතික සම්මාන උළෙලේ වසරේ හොඳම නිර්මාණශීලී දායකත්වය වෙනුවෙන් සම්මානය දිනූ ..

Rs. 400.00