• Therawada Bauddha Darshanaya - ථෙරවාද බෞද්ධ දර්ශනය

ථෙරවාද බෞද්ධ දර්ශනය -ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක හිමි "ථෙරවාද බෞද්ධ දර්ශනය" නම් වූ මෙම ග්‍රන්ථය මූලික බෞද්ධ දාර්ශනික සංකල්ප හඳුන්වාදෙමින් ඒවා ප්‍රායෝගික වශයෙන් වැදගත් වන අයුරු තහවුරු කරන ග්‍රන්ථයකි. මූලාශ්‍රයන්ගෙන් උපුටා ගන්නා ධර්ම විනය කාරණාවන් විවිධ මානයන්ගෙන් විග්‍රහ කර ඇති අයුරු ප්‍රශස්තය. එහෙයින් බෞද්ධ දර්ශනය පිළිබඳව රචනා වී ඇති ග්‍රන්ථ සමුදාය අතරට එක් වූ සුවිශේෂ ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථය අගය කළ හැකිය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Therawada Bauddha Darshanaya - ථෙරවාද බෞද්ධ දර්ශනය

  • Rs. 600.00

  • KBOOKS Cashback Rewards: 60

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්