• Bihisunu Charikawak - භිහිසුණු චාරිකාවක්

ඔවුන් ඉන්දියානු වන පෙත තුළට පිය තැබූයේ සති තුනක චාරිකාවකට ය. එහෙත් කිසිවෙකුත් නොපැතූ ලෙස ගමන කෙළවර වූයේ එමෙන් කිහිප ගුණයක කාලසීමාවකට පසු ය. වනචාරී ගෝත්‍රිකයන්ගෙන් ද බිහිසුණු ගිරි ශිඛර වල සැඟව තිබුණු අතොරක් නැති මර විපත්වලින් ද මුසල්මානු මංපහරන්නන්ගෙන් ද මිදී අන්තයේ සැනසුම් සුසුමක් හෙලද්දී ගම්වැසියන් හා හිතවතුන් හිත හදා ගෙන තුබුණේ ඔවුන් මළවුන්ගේ ලොවට ම ගියේ යැයි කල්පනා කරමිනි. 

මේ ඔවුන්ගේ කතාන්දරය යි! 

ඉන්දියානු වනපෙතින් ඇරඹී චීන දේශසීමාව ද ඉක්මවමින් වල්මත් වී අන්තයේ බුරුමයේ රැංගුන් නුවරින් මිනිස් වාසයකට ළඟා වූ ත්‍රාසජනක කතාවයි ! 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bihisunu Charikawak - භිහිසුණු චාරිකාවක්

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ma Pem Bendi Bharathaya - මා පෙම් බැදි භාරතය

Ma Pem Bendi Bharathaya - මා පෙම් බැදි භාරතය

Jim Corbett ගේ “My India” ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.  ..

Rs. 300.00

Bala Wiyaruwa - බල වියරුව

Bala Wiyaruwa - බල වියරුව

Edgar Rice Burroughs ගේ “I am a Barbarian” කෘතියේ සිංහල පරිවර්තනය.  ..

Rs. 350.00

Bindunu Vilangu - බිඳුණු විලංගු

Bindunu Vilangu - බිඳුණු විලංගු

Booker T Washington විසින් රචිත Up From Slavery කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 400.00

Dhawala Chaya - ධවල ඡායා

Dhawala Chaya - ධවල ඡායා

පිටත් ව ආයේ ඉරණම් ගමනකැයි හේ නොදත්තේය. උපන් බිම ලෙස සැලකූ හිරු නොබසින අධිරාජ්‍යයට සැතපුම් දහස් ගණනක්..

Rs. 500.00

Rudraprayagaye Mini Kana Diviya - රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා

Rudraprayagaye Mini Kana Diviya - රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා

ජිම් කෝබට් විසින් ලියන ලද ' The Man Eating Leopard of Rudraprayag ' නමැති ඉංග්‍රීසි ග්‍රන්ථයේ සම්පූර..

Rs. 350.00

Aprikanu Polawa Yatin - අප්‍රිකානු පොළොව යටින්

Aprikanu Polawa Yatin - අප්‍රිකානු පොළොව යටින්

මෙම කෘතිය William Murray Graydon විසින් රචිත Guy In The Jungle කෘතියේ පරිවර්තනයයි..ඔහු ලක ලැහැස්ති ව..

Rs. 550.00

Achirawathi - අචිරවතී

Achirawathi - අචිරවතී

ඔවුන් විශාල පිරිසක් රථය වෙත ගිනි අවි අමෝරාගෙන සිටින්නේ ඇතුළත සිටින පිරිස නො අනුමනව ව දන්නා පරිදිය..අ..

Rs. 880.00