• Sakala Sirin Piri Kavi Kole - සකල සිරින් පිරි කවි කොළේ

කවි කොළය ගැන මෙතෙක් ලියැවුණු එකම මෙන්ම ප‍්‍රථම විවරණ ග‍්‍රන්ථය මෙය වෙයි. 1865 සිට 2010 දක්වා ශත වර්ෂ එකහමාරක දීර්ඝ කාල යන්ත‍්‍රයක් තුළ, පරම්පරා දෙකක ජනකවීන් සිය ගණනක් විසින් ගොඩනඟන ලද මහා ජන සන්නිවේදන කලාවකි එ්. සිංහල කාව්‍ය වංශයේ මහා මංපෙත වූ ජනකවි කලාව සිඳෙමින්, උතුරමින් ගා ආ මහා ගංගාවකි. ගස් යට කවීන්, ගොඩ කවීන්, ඇවිදින කවියන් කැළෑ කවියන් යනුවෙන් වියතුන් කළ ගැරහුම් තෙරපුම් මැද හිස ඔසොවා ගෙන සිටි ජනකවියා කොළඹ යුගයට පා තබන්නේ නව ජන කවියකු - කවි කොළ කිවියරකුගේ පුනරුත්පත්තියකින් ය.
......අප රටේ ජාතික චින්තන අරගලයක ගෞරවනීය කොටස්කරුවන් ලෙස වියත් කවීන් නොවූවත් ගුණ නැණ ඇති ‘දැනුමැති’ කවීන් ලෙස ඔවුන් විසින් ඉටු කරන ලද්දේ අභිමානවත් මෙහෙවරකි. ඔවුන් පොදු ජනයා මැද්දට ගොස් සමාජයේ සියලූ ප‍්‍රශ්න ගැන කතා කොට ඇත. ජනතාවගෙන් ඈත්ව යමින් තිබූ කවිය යළිත් ජනතාවට බාර කිරීමත් කවිය සමාජය අමතන මහා සන්නිවේදනයක් බවට පත් කිරීමත් යන එ් ඉතිහාස මෙහෙවරෙහි ආලෝක වළල්ලට මේ පොත ඔබ කැඳවාගෙන යනු ඇත්තේය.
කවිය සිංහල ජනයාගේ ජානයකි, කවියේ ඉතිහාසය - ඉතිහාසයේ කවිය, කෙසේ මැවුණාද එ් සසිරි කවිකොළය, මුල් කවිකොළ කවි පරපුර 1865 - 1950, දෙවැනි කවිකොළ කවි පරපුර 1950 - 2010, සටනට ගිය කවිකොළ, කවිකොළයෙන් දැල්වුණු සංස්කෘතික අරගලය, මහා ඛේදවාචක - අපරාධ පිළිබඳ කවිකොළ, කලාකරුවන්ට පෙම් බැඳි කවියා, දේශපාලන ගැටුම් පිළිබඳ කවිකොළ, කවිකොළ කිවිවර විල්සන් ජයවික‍්‍රම කතා කරයි, කවිකොළ කිවිවර සයිමන් ද අල්විස් කතා කරයි, සමාජ - දේශපාලන නවීන කවිකොළ 1974 - 2013 ආදී ලිපිවලින් මෙම කෘතිය සමන්විතයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sakala Sirin Piri Kavi Kole - සකල සිරින් පිරි කවි කොළේ

  • Rs. 975.00

  • KBOOKS Cashback Rewards: 98

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mama Wahinawa - මම වහිනවා

Mama Wahinawa - මම වහිනවා

ඔබත් වැසි මිනිසෙක් ය වැසි පතා හඬන මුත් ඔබත් වැසි ගැහැනියක් වහින්න ඔබම දැන්..

Rs. 250.00

Rathu Rosa Nil Rosa - රතු රෝස නිල රෝස

Rathu Rosa Nil Rosa - රතු රෝස නිල රෝස

පැරණි හා නවීන සම්ප්‍රදායන් සමග අලුත් ගිවිසුමකට යැම අපේ නව කවිය මුදාගත හැකි එකම මග නොවේදැයි මෙහිදී බු..

Rs. 950.00

Deviyange Minisun - දෙවියන්ගේ මිනිසුන්

Deviyange Minisun - දෙවියන්ගේ මිනිසුන්

ඔබත් වැසි මිනිසෙක් ය වැසි පතා හඬන මුත් ඔබත් වැසි ගැහැනියක් වහින්න ඔබම දැන්..

Rs. 300.00

Lovi Kahata - ලොවි කහට

Lovi Kahata - ලොවි කහට

"කවියාගේ පරිනතභාවය මැනවින් තහවුරු කෙරෙන නිර්මාණ රැගත් මෙම කාව්‍ය සංග්‍රහය 2000 වසරේ විශිෂ්ටතම නිර්මා..

Rs. 250.00

Rashmi - රශ්මි

Rashmi - රශ්මි

ඔබත් වැසි මිනිසෙක් ය වැසි පතා හඬන මුත් ඔබත් වැසි ගැහැනියක් වහින්න ඔබම දැන්..

Rs. 350.00

Oba Samaga - ඔබ සමඟ

Oba Samaga - ඔබ සමඟ

"පරාක්‍රම කොඩිතුවක්කු කවියා ලියු පළමු නවකතාවයි. නවකතා බස සහ ආකෘතිය සම්බන්ධව 2010 වසරේ අතිශය සංවාද රැ..

Rs. 350.00

Clara - ක්ලැරා

Clara - ක්ලැරා

"මෙරට නව යුගයේ ජීවත් වෙමින් සමජාත්මයට ඉමහත් බලපෑමක් කල තරුණ සංගීතකරුවකුගේ ජිවිත ගමනේ සැබෑ ආඛ්‍යානයක්..

Rs. 400.00

Mama Katha Karanawa - මම කතා කරනවා

Mama Katha Karanawa - මම කතා කරනවා

" ඉකුත් විසිපස් අවුරුද්ද පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් ලියු තීරු ලිපි හා විශේෂාංග ලිපි වලින් තෝර..

Rs. 650.00

Rosamale Hadawatha - රෝසමලේ හදවත

Rosamale Hadawatha - රෝසමලේ හදවත

" තල්මසෙකුගේ මෙන් ගැහෙන පොදුජන සමාජයේ සුසුම වේගය මේ කෘතිය පුරා අන්තර්ගත වේ."..

Rs. 290.00

Sulage Diwu Kella - සුළගේ දිවූ කෙල්ල

Sulage Diwu Kella - සුළගේ දිවූ කෙල්ල

"පරාක්‍රම කොඩිතුවක්කු ලියු අන්තිම කෙටිකතා සංග්‍රහයයි. බස-කතා රීතිය විසින් වෙනසක් දනවයි."..

Rs. 190.00

Sansareta Man Asayi - සංසාරෙට මං ආසයි

Sansareta Man Asayi - සංසාරෙට මං ආසයි

"පරාක්‍රම කොඩිතුවක්කුගේ විවාදාත්මක කාව්‍ය සංග්‍රහයකි. සමාජය සහ ජීවිතය ගැඹුරින් අවලෝකනය කරන කොඩිතුවක්..

Rs. 225.00

Mahathek Siti Hodin - මහතෙක් සිටි හොඳින්

Mahathek Siti Hodin - මහතෙක් සිටි හොඳින්

"පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ සමාජ විවේචනාත්මක දෘෂ්ටිය හෙළිදරව් වන ප්‍රබල කවි සරණියකි."..

Rs. 200.00

Jiwika Asillehi - ජීවිකා ඇසිල්ලෙහි

Jiwika Asillehi - ජීවිකා ඇසිල්ලෙහි

"කාව්‍ය හතළිහක එකතුවකි. ' මේ කවි වල ඇති හඬ මගේ නොව - ඔබේය - ඔබ සැමගේය' යනුවෙන් කතුවරයා කියයි."..

Rs. 250.00

Kamkaruwange Tee Welawa - කම්කරුවන්ගේ තේ වෙලාව

Kamkaruwange Tee Welawa - කම්කරුවන්ගේ තේ වෙලාව

" හරි අසාධාරණයි... ඒ... අපේ කෙනෙක්.... මොකක්ද හේතුව.... ? කෝ යුක්තිය.... ?"..

Rs. 235.00

Yansi Kavya Nadee - යැන්සි කාව්‍ය නදී

Yansi Kavya Nadee - යැන්සි කාව්‍ය නදී

චීන කාව්‍ය නදිය ජැංසිකියැන් ගංගාව සේ ම දිගු ය. ඉතිහාසීය ය. චීන කවිය ලොව පැරණිතම කවි කලාවයැ යි කි..

Rs. 600.00

Podi Malliye - පොඩි මල්ලියේ

Podi Malliye - පොඩි මල්ලියේ

" හරි අසාධාරණයි... ඒ... අපේ කෙනෙක්.... මොකක්ද හේතුව.... ? කෝ යුක්තිය.... ?"..

Rs. 250.00