• Maha Viyawula  - මහා වියවුල

"ගරු කටයුතු මතිතුමාණෙනි ,

ඔබතුමාණන්ගේ ලියමන ලැබුණා. ජෝර්ජියානා නෝනා හාමුගේ දිනචරියාව මෙසේය: උදේ හතට පමණ නින්දෙන් නැගිට ශරීරකෘත්‍යය කර ඉවර වූ පසු වතුර බේසම ලඟට ගොස් බුරුසුවකින් දත් මැද තුන් සැරයක් පැමෝරා සෝප් ගා මූණ සෝදයි. මූණ සෝදා පිස දමන එක එක වරට පාවිච්චි නොකළ තුවායක් ඕනෑ කරයි . මෙසේ මූණ සේදූ හැටියේම කෑම කන මේසය ලඟට ගොස් උදේට පිළියෙළ කර තිබෙන ආහාර අනුභව කොට, අඳින කාමරයට ගොස් "නැවිකට්" සිගරට් එකක් පත්තු කර ගෙන , ඔළුව පීරන්ට පටන් ගනී. පැමෝරා සෝප්. පොමාද , කේස රංජන තෙල් ආදිය ගාමින් ඉංග්‍රීසි පැයක් පමණ ඔළුව පීරීමට කාලය ගත වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Maha Viyawula - මහා වියවුල

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dingiri Manika - ඩිංගිරි මැණිකා

Dingiri Manika - ඩිංගිරි මැණිකා

පුරාණ අප මුතුන් මිත්තෝ ශාස්ත්‍රයත් ධර්මයත් දැන උතුම් කුල  චාරිත්‍ර ආරක්ෂා කරමින් සැපසේ වසද්දීම ..

Rs. 300.00