• Eda Wela - එදා වේල

නිලමේ තැන්පත්

බොහෝ ගර්භාෂවල
ශුක්‍රාණු තැන්පත්

බොහෝ බැංකුවල
මුදල් කඳු තැන්පත්!!

පෙරහරින් යන විට
ගම්භීර තැන්පත්!

බොහෝ පිරුවට යට......
කසළ කඳු තැන්පත්.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Eda Wela - එදා වේල

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්