• Himbutudeniya Kandu Paa Mulin - හිඹුටුදෙණිය කඳු පා මුලින්

2018 රජත පුස්තක සම්මානය(යොවුන් නවකතා)  හිමිවූ පොත.

හිඹුටුදෙණිය කඳු පා මුලින් -පියසිරි මාතරගේ "හිඹුටුදෙණිය කඳු පා මුලින්" යොවුන් නවකතාවෙහි ඇත්තේ ද වීර චරිතයක් මුල් කොට ගත් කතාවකි. එහෙත් ඔහු වීරයෙකු වීමට සිතනවා තබා වීරයෙකු වීමට දන්නේවත් නැත. ඔහු වීරයකු වන්නේ තමාට මුහුණදීමට සිදු වූ කරදර කම්කටොළුවලට මුහුණ දීමෙන් ද, අන් අයගේ යහපත සඳහා කටයුතු කිරීමෙන් ද ජයග්‍රහණය ලැබූවකු ලෙසිනි.




Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha