• Richard De Zoysa  Nihanda Kala Handa  - රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ

රිචඩ් අපෙන් උදුරා ගෙන දැන් සෑහෙන කල් ය. එහෙත් ඔහු අපේ සිත්වලින් මකා දමන්නට ඒ උදුරාගත්තවුන්ට තවමත් නොහැකි ය.

රිචඩ් ද සොයිසා ජගත් කීර්තිධර මාධ්‍යවේදියෙකි. චරිතාංග නළුවෙකි. නිපුණ නිවේදකයෙකි. කුසලතා පූර්ණ කවියෙකි. සිත්තරෙකි. ඒ සියල්ලත් සමග සැබෑ මිනිසෙකි.

ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ ලකුණක් සනිටුහන් කළ රිචඩ් ද සොයිසා පිළිබඳව ප්‍රභාත් චින්තක මීගොඩගේ සංස්කරණය කළ සුවිශේෂී කෘතිය
"රිචඩ් ද සොයිසා - නිහඬ කළ හඬ"

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Lee Kuan Yew - ලී ක්වාන් යු

Lee Kuan Yew - ලී ක්වාන් යු

ලී ක්වාන් යු ගේ අන්තර් ධුෂ්ටිය හා ප්‍රධාන තර්ක පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි අපි ඒවා ඉදිරිප..

Rs. 725.00

Handanu Mana Nidahasa - හඬනු මැන නිදහස

Handanu Mana Nidahasa - හඬනු මැන නිදහස

දිගු කලක් මුද්‍රණයේ නොපැවති සුනිල් මාධව ප්‍රේමතිලක විසින් පරිවර්තිත හඬනු මැන නිදහස කෘතියේ පුනර් මුද්..

Rs. 1,100.00