• Wana Alinta Kala Wedakam - වන අලින්ට කළ වෙදකම්

වනජීවී පශූ වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර විසින් පාඨක ඔබ වෙත තිලින කල ' වන සතුන්ට වෙදකම් කළ දහතුන් වසරක් ' නම් ඔහුගේ ප්‍රථම කෘතියෙන් සාකච්ඡා නොවූ දෑ මෙම කෘතිය තුලින් වඩාත් සවිස්තරව පහදා දෙයි. ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් පිලිබඳ තොරතුරු ද මෙහි ඇතුලත්‍ වේ. වනජීවී ක්ෂේත්‍ර නිලධාරින්ට , වනජීවි ලෝලීන්ට මෙන්ම පාසල් දරුවන්ටද මහත් ප්‍රයෝජනවත් කෘතියකි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wana Sathunta Vedakam Kala Dahathun Wasarak - වන සතුන්ට වෙදකම් කළ දහතුන් වසරක්

Wana Sathunta Vedakam Kala Dahathun Wasarak - වන සතුන්ට වෙදකම් කළ දහතුන් වසරක්

ලාංකීය වනජීවි පශූ වෛද්‍යවරයකුගේ අත්දැකීම් අළලා ලියවුණු කෘතියකි. ..

Rs. 680.00