• Samarupiya Saha Thawath Widya Prabandha Katha - සමරූපියා සහ තවත් විද්‍යා ප්‍රබන්ධ කතා

විද්‍යා ප‍්‍රබන්ධ හෙවත් විද්‍යා කල්පිත කතා අනාගතයේ රුවගුණ කෙබඳු දැයි දැකගැනීමට ගුරුකොටගත නොහැකි නොවේ. යාන්ත‍්‍රික බුද්ධිය මානව බුද්ධිය අභිබවා පරිණාමය වෙමින් තිබේ. මිහිමවගේ දරුවන් පිටසක්වළවාසීන් සමඟ නෑ සබඳතා පැවැත්වීම නුදුරු අනාගතයේ දී සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. අපේ ක්ෂීර පථයට බැහැරින්, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1400ක් දුරින් පිහිටි මෑතක දී සොයාගන්නා ලද ‘‘කෙප්ලර් 452 බී’’ නව ග‍්‍රහලෝකයෙහි ස්ථිරව ම ජීවින් ඇතැයි විශ්වාස කෙරේ. මේ දිගුමඟ තරණය කළ පසු තවදුරටත් අප මේ විශ්වයෙහි හුදෙකලා නොවනු ඇත!

 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Samarupiya Saha Thawath Widya Prabandha Katha - සමරූපියා සහ තවත් විද්‍යා ප්‍රබන්ධ කතා

  • Rs. 150.00

  • KBOOKS Cashback Rewards: 15