• Samahan Sithuwili - සමහන් සිතුවිලි

පුළුන් වළා රෝද පාට රුවන් සළු වියා වියන් තනාලා 

සැරසූ යහන් ගැබ පාවෙන අහසේ ඔබට සදා තිබුණා.

තරු කැට අමුණා තැනූ පහන් සිළු දිදුලයි පායන සඳට කලින් 

දේදුනු මාවත දෙපස සිසාරා නද දෙයි සුරඟන රැඟුම් වැයුම් 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Samahan Sithuwili - සමහන් සිතුවිලි

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25