• Eka Langata Deka Neweyi - එක ළඟට දෙක නෙවෙයි

''යනවා යන්න මෙතනින් මට පාඩුවේ ඉන්න දීලා. '' දෙවරක් නොසිතූ ඇය , තමා අත වූ යකඩ කෑල්ලෙන් මල්ලිට දමා ගැසුවා. සුළං පහරකට යාම්තමට එස වී තිබුණු දොරරෙද්ද නිසාම උළුවස්සත් , දොර රෙද්දත් අතර හිඩැසෙන් වේගයෙන් ඇදී ගිය යකඩ කෑල්ල මැටියෙන් තනා අලංකාර කැටයමින් හැඩකොට සාලයේ තබා තිබුණු මල් පෝච්චියේ වැදී නතර වුණා .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Eka Langata Deka Neweyi - එක ළඟට දෙක නෙවෙයි

  • Rs. 380.00

  • KBOOKS Cashback Rewards: 38

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්