• Maranaye Doratuwa Abiyasa Siti Minissu - මරණයේ දොරටුව අබියස සිටි මිනිස්සු

1939 සැප්තැම්බරයේ පෝලන්තය ආක්‍රමණය කළ ජර්මානු හමුදාවෝ යුදෙවුවන්, දේශපාලන විරුද්ධවාදීන්, හා ආර්ය නොවන ජාතීන් ඝාතනය කිරීම සඳහා විවිධ පළාත්වල වධ කඳවුරු සහ ඝාතක කඳවුරු ස්ථාපනය කළහ. ඒ අතුරින් ප්‍රධානතම වධ කඳවුර වූයේ අවුෂ්විට්ස්ය.
අවුෂ්විට්ස් කඳවුර නම් කොට තිබුණේ ‘මරණයේ කඳවුර’ ලෙසිනි. එහි ප්‍රධාන පිවිසුමේ ‘ආබයිට් මක්ට් ෆ්‍රී’ යනුවෙන් සඳහන් විශේෂ වැකියක් විය. එහි අරුත ‘වැඩ කිරීමෙන් නිදහස’ යන්නයි.
1941ත් 1945ත් අතර කාලයේ අවුෂ්විට්ස් කඳවුරට පැමිණි සිරකරුවන් සංඛ්‍යාව මිලියන 1.3ක් විය. ඉන් මිලියන 1.1ක් එහිදී ඝාතනය කෙරිණි. ඔවුන්ගෙන් 90%ක් යුදෙවුවෝ වූහ.
1945 ජනවාරි 27 දින සෝවියට් හමුදාව මෙම කඳවුර නිදහස් කර ගත්හ. එය නිදහස ලබා 70 වසරක් පිරුණේ 2015දීය. එහි සිරගතව සිටි රටවල් 19කට අයත් පුද්ගලයන් 300ක පමණ පිරිසක් එදින පැවැති සැමරුමට සහභාගී වූහ. මරණය පෙනී පෙනී එහි ගෙවූ සමයේ තමන් ලද අත්දැකීම් මාධ්‍ය හා බෙදා ගන්නට මෙම පිරිස පසුබට නොවූහ. එදා ඔවුන් මාධ්‍ය හමුවේ දිගහරින ලද අතීත ස්මරණයන් ඇසුරින්ද, ඔවුන්ගේ අත්දැකීම් ඇතුළත් වාර්තා චිත්‍රපටවලින්ද, වෙබ් අඩවි හා විදෙස් පුවත්පත් ලිපි ඇසුරින්ද මෙම කෘතිය රචනා කෙරිණි. මේ ඔවුන්ගේ කතාවය.
‍මෙම කෘකියද මගේ අවසන් විසඳුම කෘතිය මෙන් වධකඳවුරුවල සිටි මිනිසුන්ගේ අත්දැකීම් රැසක් හෙළිකරන කෘතියකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර

Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර

අවුශ්විට්‌ස්‌, බිර්කනාවු, ට්‍රෙබිලින්කා ඇතුළුව තවත් කඳවුරු රැසක්‌ හිට්‌ලර් තම අවසන් විසඳුම වෙනුවෙ..

Rs. 750.00

Auschwitz Premaya - අවුෂ්විට්ස් ප්‍රේමය

Auschwitz Premaya - අවුෂ්විට්ස් ප්‍රේමය

චෙකෝස්ලෝවැකියානු යුදෙව් කාන්තාවක වන සිනමා නිළි හනා ප්‍රවුඩා සිය සැමියා සමග ‘රයින් ගාඩ්’ මෙහෙයුම මගින..

Rs. 300.00

Sigiriya & Beyond

Sigiriya & Beyond

This book is for those who consider serendipitous encounters fascinating rather than nerve racking! ..

Rs. 2,400.00