• Durga Man Petha - දුර්ග මං පෙත

තණ පදුරු ඇගේ පා මුල නැලැවෙමින් තිබුනි. එය හරියටම මුහුදක් මැද සිටින්නා වාගේය.ගන සැරේට දණක් උසට වැවුනු තණකොල අතරින් ඇවිද යන විට ඒවා දෙපයේ පටලැවුණි.තණ බිස්ස කෙලවර වූයේ තුරු පෙලකින්‍ ය.එතැන ට ගිය විට තුරු වදුලු ඔබ්බේ ගලා යන අපූරු දිය දහරකි.ඕ දෙදණ බිම ඔබා දියට එබුනා ය.පිරිසිදු සුනිල දිය තලය මත වේගයෙන් පිහිනන මාලුන් ගේ දිලිසෙන කුඩා සිරුරු, රවුම් බියපත් ඇස්, සෝබමාන සිනිදු වරල් වල හැඩය පවා ඇයට පැහැදිලිව පෙනුණි.ඇය පරිසරයේ මනෝරම්‍ය බව දැසින් උරා ගන්නට සැරසී ඒ දෙස ඇසිපිය නොහෙලා බලා සිටියාය.
සුලග ඇගේ මුහුලස අවුල් කරමින් තණ පදුරු අතරින් හමා ගියේය.හදිසියේම ඕ ඒ සුන්දරත්වයෙන් මන්මත්ව ගිය තරම් ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Hitler Soragath Rosa Hawa - හිට්ලර් සොරාගත් රෝස හාවා

Hitler Soragath Rosa Hawa - හිට්ලර් සොරාගත් රෝස හාවා

බර්ලින් හි ගෙවූ අවසන් නත්තල තවමත් ඇයට සුන්දර මතකයකි. හිම කඳු මතින් සඳ කැන් ගලා ගිය සීතල රාත්‍රියක ..

Rs. 450.00

Sagaraya Parada - සාගරය පරදා

Sagaraya Parada - සාගරය පරදා

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමිසමේ ප්‍රධාන ප්‍රකාශිකාව වන මෙලිස්සා ෆ්ලෙමිං විසින් ලියන ලද ..

Rs. 500.00