• Hitler Soragath Rosa Hawa - හිට්ලර් සොරාගත් රෝස හාවා

බර්ලින් හි ගෙවූ අවසන් නත්තල තවමත් ඇයට සුන්දර මතකයකි. හිම කඳු මතින් සඳ කැන් ගලා ගිය සීතල රාත්‍රියක මිතුරන් සමඟ හිම ක්‍රීඩා කළ ඒ ළමා වියේ ප්‍රීතිමත් දවස් යළිත් ඇයට හමු වූයේ නැත. මැතිවරණයෙන් හිට්ලර් බලයට පත් වීමට පෙර තමන් වහාම ජර්මනිය අතහැර පලා යා යුතු බව ඇනාගේ පියා තීරණය කරයි. ඒ ගමන ඔවුන් නොසිතූ විරූ තරම් දුක්බර, දුෂ්කර සහ අවදානම් සහගත චාරිකාවකි. ලේඛිකාවගේ සැබෑ ජීවන තොරතුරු ඇසුරින් ලියවුණු තුන් ඈඳුතු කතා මාලාවක පළමු කොටසයි මේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Hitler Soragath Rosa Hawa - හිට්ලර් සොරාගත් රෝස හාවා

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Durga Man Petha - දුර්ග මං පෙත

Durga Man Petha - දුර්ග මං පෙත

තණ පදුරු ඇගේ පා මුල නැලැවෙමින් තිබුනි. එය හරියටම මුහුදක් මැද සිටින්නා වාගේය.ගන සැරේට දණක් උසට වැ..

Rs. 630.00

Sagaraya Parada - සාගරය පරදා

Sagaraya Parada - සාගරය පරදා

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමිසමේ ප්‍රධාන ප්‍රකාශිකාව වන මෙලිස්සා ෆ්ලෙමිං විසින් ලියන ලද ..

Rs. 500.00