• Paraoge Abirahas Nidhanaya - පාරාවෝගේ අභිරහස් නිධානය

රිකා බාරොන් නමැති රූමත් පුරාවිද්යාඥවරිය අබිමුවෙහි පෞරාණික ඊජිප්තුවෙහි ගුප්ත හා ඉන්ද්රජාලික ඉතිහාසය මොහොතකට පමණක් ජීවමාන වනුයේ සුන්දර ප්රතිමාවක වෙස් ගනිමිනි.

ඉන් මෝහනය වන ඇය කයිරෝවේ හි සිට ලොව විශාලතම එළිමහන් කෞතුකාගාරය ලෙස විරුදාවලිය ලත් ලුක්සෝරි හි ආගන්තුකයන්ට තහංචි ලත් පාරාවෝ බිම ඔස්සේ ඇවිද යන්නේ.....අතීතයෙන් පියඹා එන පාරාවෝ ශාපය හා ඇයගේ හිස උදෙසා ශපථ කරන වර්තමාන පාතාලයේ භීශනය දෙව්ර මත වැදුණු බව නොදැනයි .

ඇයට උදව්... ආරක්ෂාව... හා ආදරය දක්වන්නට ඉදිරිපත් වන්නේ ගිනි දළුවක් මෙන් ආකර්ෂණීය මිනිසෙකි .

එහෙත් කවරකු හෝ ඇදහිය නොහැකි නපුර රජයන ගිනියම් වූ දේශයෙහි ඇය වටා ගෙත්තම් වනුයේ මරණයේ මකුළු දැලයි..


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Coma - කෝමා

Coma - කෝමා

එය ඇරඹුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේදී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකුගෙනි. ශල්‍යාගාර ..

Rs. 780.00

Casandra Maranaye Palama - කැසැන්ඩ්‍රා මරණයේ පාලම

Casandra Maranaye Palama - කැසැන්ඩ්‍රා මරණයේ පාලම

ලොව මාරක වසංගතයෙන් ගලවාගන්නට දුම්රියේ ගමන් කල සැම පිරිමියකු,ගැහැණියකු,ගැහැනියක හා ළදරුවෙකුම බිලිදෙන්..

Rs. 500.00