• Coma - කෝමා

එය ඇරඹුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේදී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකුගෙනි. ශල්‍යාගාර අංක 8 දී සිහි සුන්ව සිටි ඔවුහු තේරුම් ගත නොහැකි බිහිසුණු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූහ. ඔවුන්ට සිහිය ආපසු නොලැබිණ.  සියලු බාධක මැද මේ අබිරහස සොයන්නට වෙහෙසෙන තරුණ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයට සිදුවන්නේ කුමක්ද ?


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Paraoge Abirahas Nidhanaya - පාරාවෝගේ අභිරහස් නිධානය

Paraoge Abirahas Nidhanaya - පාරාවෝගේ අභිරහස් නිධානය

රිකා බාරොන් නමැති රූමත් පුරාවිද්‍යාඥවරිය අබිමුවෙහි පෞරාණික ඊජිප්තුවෙහි ගුප්ත හා ඉන්ද්‍රජාලික ඉතිහාසය..

Rs. 690.00

Kelimadale Diyaniya - කෙලිමඩලේ දියණිය

Kelimadale Diyaniya - කෙලිමඩලේ දියණිය

ෂාගේ ඉරානයේ බටහිරකරණයට ලක් වූ ධනවත් ප්‍රභූ පවුලක උපන් සුසන් අසාඩ් හැදී වැදුනේ සුපොබබෝගී ලෙසය.අසන්න ව..

Rs. 720.00