• Jeewithaye Siyalla Athhala Sadhuwaraya - ජීවිතය සියල්ල අත්හළ සාධුවරයා
වර්තමාන ලෝකයේ අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ භෞතින සැප සම්පත් හඹා යන පිරිසකි. "The Monk who sold His Ferrari" කෘතියේ එන ජුලියන් මැන්ටල් අපරදිග ලෝකයේ සියලු සැප සම්පත් පරිභෝජනය කළ කීර්තිමත් ධන කුවේර නීතිවේදයෙකි. කොතෙක් සැප සම්පත් මැද වුවද ආධ්‍යාත්මික සුවයක් නොලැබු ඔහු, ජීවත් වීමේ අරමුණ කුමක් විය යුතු දැයි විමසා බැලීමට තමා සතු සියල්ල අත හැර සහනදායී පරිසරයක් සොයා යයි. එහිදී ඔහු ලත් අත්දැකීම් මේ කෘතිය මගින් අපට දායාද කරයි. පාඨක මනස නව දිශාවකට යොමු කරන කෘතියකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Jeewithaye Siyalla Athhala Sadhuwaraya - ජීවිතය සියල්ල අත්හළ සාධුවරයා

  • Rs. 850.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Piyen Piyawara Negen Mudunata - පියෙන් පියවර නැඟෙන් මුදුනට

Piyen Piyawara Negen Mudunata - පියෙන් පියවර නැඟෙන් මුදුනට

සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් ..

Rs. 1,100.00

Nogan Girihisa Nethin Iwathata - නොගන් ගිරිහිස නෙතින් ඉවතට

Nogan Girihisa Nethin Iwathata - නොගන් ගිරිහිස නෙතින් ඉවතට

මිනිස් සාර්ථකත්වය උදෙසා පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ශර්මා රචනා කල මෙම කෘතිය ඔබ ජයග්‍රාහි ඉ..

Rs. 1,000.00

Jeewithayata Padam Siyayak - ජීවිතයට පාඩම් සියයක්

Jeewithayata Padam Siyayak - ජීවිතයට පාඩම් සියයක්

ජීවිතයට පාඩ්ම් 100 පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහ..

Rs. 650.00

E Apuru Maga - ඒ අපූරු මග

E Apuru Maga - ඒ අපූරු මග

ජීවිතයේ විශාලම දුක් ගැහැටවලට මුහුණ දෙන්නේ ද, සෙසු අයට විශාලම හානියක් සිදු කරන්නේ ද, තම සහෝදර ජනය..

Rs. 800.00

Ane Ane William - අනේ අනේ විලියම්

Ane Ane William - අනේ අනේ විලියම්

අනේ! අනේ! විලියම් .මම එන්න බැරි වෙන්න හංගලා තිබ්බ තැනිනුත් බේරිලා ආවා නේද? දැන් ඉතින් ලංකාවේ පවුල්..

Rs. 890.00

Ithihasaya Hamuwe Layanal Bopage - ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ

Ithihasaya Hamuwe Layanal Bopage - ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ

රෝහණ විජේවීර මහා සෙනග ඇමතීමට නැගී සිටියේය . ඔහු සිය කතාව අරබුවේ මෙසේය 1971 දීත් ඉන්පසුවත් දුකේදීත් ස..

Rs. 900.00

Vishishtathvayata Maga - විශිෂ්ටත්වයට මග

Vishishtathvayata Maga - විශිෂ්ටත්වයට මග

අප තුල සිටින මහා යෝධයා අවදිකර ගැනීමට උපදෙස් දීම සදහා ඉදිරිපත් කරන ලදී ..

Rs. 600.00

Wasarakata Pasu - වසරකට පසු

Wasarakata Pasu - වසරකට පසු

ඔහුගේ යටි හිතේ පැවති ප්‍රබල පළමු ප්‍රේමය,''මොනාලිසා'' ගේ රුව හා,ඈ නිසා ඔහු සිතේ ඇති කළ චමත්කාරය,විටෙ..

Rs. 420.00

Adhyathmaye Swayanwaraya - අධ්‍යාත්මයේ ස්වයංවරය

Adhyathmaye Swayanwaraya - අධ්‍යාත්මයේ ස්වයංවරය

මීට වසර පහළොවකට පමණ පෙර මම බොහෝ සෙයින් සාර්ථකත්වයට පත්ව සිටියෙමි.එහෙත් ගැඹුරු අසතුටක් මා සතුවිය.ඔබ ම..

Rs. 790.00