• Sundarai Sunanda - සුන්දරයි සුනන්දා

චක්කරේ ග්‍රහයන්ට
හතරකොන අමතකව
සුනන්දා තව හිඳියි
ඇගෙ පැලේ තනිකඩව


හදවතේ පොදි බැදුණු
කප්පරක් හීන ගුළි
හීනියට කැබලි කර
වළදමා ලිප් දොරේ


කැණි මඬල දෙදරාපු
පියස්සම රකින්නට
කෑලි කැඩි ඝණ අදුරෙ
ගෝඩ හැළියක රඟන


දකින දකිනා විටදි
පිරිමි ඇස් ගෙඩි නටන
සල්ලාල සුළං රැළි
ඇගෙ වතට ලොබ බඳින


පැකට් කළ ගිනි වතුර
දහය විස්සට වික්ක
කිසිදාක කිසිවිටක
සුනන්දා මිල නොකළ


සුන්දරයි සුනන්දා
අත කැත්ත රන්දා
ගමම බියවද්දා
සිටිත් නැත නින්දා


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sundarai Sunanda - සුන්දරයි සුනන්දා

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Vilakku - විලක්කු
Sanduni Saha Apuru Yaluwo - සඳුනි සහ අපූරු යාළුවෝ

Sanduni Saha Apuru Yaluwo - සඳුනි සහ අපූරු යාළුවෝ

එක පාරටම පුංචි පුංචි කූඹි මැද්දට ලොකු කූඹියෙක් කඩා වැදුණා . කලබල වෙච්ච පොඩි කූඹි ඉවක් බවක් නැතිව සී ..

Rs. 300.00

Nimul - නිමුල්

Nimul - නිමුල්

මේ තරම් සීතලෙන් ලංවෙලා තුරුළු වෙන්න බැරි රේල් පීලි දෙපැත්තට වෙලා හූල්ලනව.ඇණ ගහපු සිල්පර අදෝනා දෙනව. ..

Rs. 675.00

Mudu Bim Yadam - මුඩු බිම් යදම්

Mudu Bim Yadam - මුඩු බිම් යදම්

''ගොයියෝ අර බලාපන්කෝ... මහා මූකලනට උඩින් නෙළුම් කැකුළක් වගේ කොත පේන හැටි. බලන්න ලස්සනයි.''ලොකු හාමුද..

Rs. 600.00

Sararthi - සාරාර්ථි

Sararthi - සාරාර්ථි

සිහෙළ සදැස්කරණයෙහි පුනරාගමනය..

Rs. 400.00

Aethuluweema Thahanam - ඇතුළුවීම තහනම්

Aethuluweema Thahanam - ඇතුළුවීම තහනම්

ඇතුළුවීම තහනම්රහත් උනමුත් සංඝමිත්තත් නාරි කුලයේ කෙනෙන් හන්දා රැගෙන ආ බෝ සමිඳු අභියස ඇ..

Rs. 400.00