විභාග පරීක්ෂකවරු ප්‍රශ්න පත්‍ර බෙදාගෙන බෙදාගෙන ගියා ප්‍රශ්න පත්‍රය අතට අරන් කියවන්න හදනවාත් සමගම හැඳුනුම්පත පරීක්ෂාවට ලක් කරන පරීක්ෂක මහතෙක් මගේ හැදුනුම් පත අතට ගත්තා!
රුචිරා සුරංගි ප්‍රේමකීර්ති ද අල්විස්!
ඔයා ප්‍රේමකීර්ති මහත්තයාගේ කවුරුහරිද?
මං ඔව් කිව්වා !
ඒ කියන්නේ ප්‍රේමකීර්ති මහත්තයාගේ දුවද ?
මං ආයෙමත් ඔව් කිව්වා!
එදා සිද්ධිය වෙද්දි ඔයත් ගෙදර හිටියද?
මං
නෑකිව්වා!
ඇයි එහෙනම් ඔයා ඒ වෙලාවෙ කොහෙද හිටියේ?
මං හිටියේ අපේ ගෙදර!
ඒ පාර මං පිළිතුරු දුන්නේ ටිකක් සැරෙන්!
මගෙ ඇස්දෙක කොහේදෝ ඉඳන් ආපු කදුළුවලින් දිලිසුනා මම ප්‍රශ්න පත්‍රය උඩ හිස ඔබා ගෙන කඳුළු සැලුවා!
...........................
ඔබ
යුවතියක් වන දින
මම පස් ගොඩක් පමණි
දුවේ එය පාගන්න
-ප්‍රේමකීර්ති ද අල්විස් -
Duwakage Kandulu - දුවකගේ කඳුළු
- Publisher: M D Gunasena - එම් ඩි ගුණසේන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ruchira Surangi De Alwis - රුචිරා සුරංගි ද අල්විස්
- - Biography - චරිතාපදාන
- ISBN: 9789552124273
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ekomath Eka Dawasakata Passe - එකෝමත් එක දවසකට පස්සේ
මට හිතෙනවා අහසයි පොළොවයි යාළුවෝ දෙන්නෙක් කියලා කොයිතරම් ඈත් වුණත් ඒ දෙන්නා යාළුවෝ අහස කියන දේ තම..
Rs. 1,000.00
Nimawak Nowana Arambumak - නිමාවක් නොවන ඇරඹුමක්
සැප දුක සතුට තැවරුණු පාට පාට අත්දැකීම්...
Rs. 375.00







