• Vinisuru Asuna - විනිසුරු අසුන
කලකට පෙර මුළු රටම කැළඹු සතාසිවම් මිනීමැරුම් නඩු විභාගයේ තීන්දුව නීතඥවරයෙකු තර්කනයේ ශූර බව ජයගත් අවස්ථාවක් වීද යන සැකය තවමත් සාමාන්‍ය ජනයා තුළ පවතී. එම නඩුවේදී විත්තිකාර මහාදේවන් සතාසිවම් වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා වංගෙඩිය මිනී මැරූ බව ඔප්පු කර විත්තිකරු ගලවාගත් බවට දනන් තුඩග පවතින මතයකි. සැබවින්ම සතාසිවම් නඩු විභාගයේදී සිදු වූයේ කුමක්ද? සතාසිවම් නඩුව යුක්තිය අභිභවා නීතිඥවරයෙකුගේ ශූර තර්කනය ජයගත් අවස්ථාවක උදාහරණයක්ද ?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Vinisuru Asuna - විනිසුරු අසුන

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Asandhimiththa - අසන්ධිමිත්තා

Asandhimiththa - අසන්ධිමිත්තා

2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි."පත්තරේ තමයි ලෝකේ අංක එකේ සරයලිස්ට් සා..

Rs. 575.00

Appachchi Awith - අප්පච්චි ඇවිත්

Appachchi Awith - අප්පච්චි ඇවිත්

2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.උඹ හිතනවද උන් ඒවා විශ්වාස කළා කියලා. පහුවදා..

Rs. 650.00

Andun Divi Hinawa -  අඳුන් දිවි හිනාව

Andun Divi Hinawa - අඳුන් දිවි හිනාව

Salman Rushdie විසින් රචිත The Jaguar Smile ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 300.00

Dennek Noweyi Ekkenek - දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්

Dennek Noweyi Ekkenek - දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්

මම හැම විටම කරන්නෙ මොනවා හෝ ගැන සිතීම. හැබැයි සිතීම අනතුරුදායක යයි විටෙක මට සිතෙනවා. අනතුරුදායක ..

Rs. 200.00

Sri Lankawe Aparada Ha Aparadawadi Samaja Wyapthiya - ශ්‍රී ලංකාවේ අපරාධ හා අපරාධවාදී සමාජ ව්‍යාප්තිය

Sri Lankawe Aparada Ha Aparadawadi Samaja Wyapthiya - ශ්‍රී ලංකාවේ අපරාධ හා අපරාධවාදී සමාජ ව්‍යාප්තිය

ශ්‍රී ලංකාව තුළ මෙම අපරාධවාදී,අපරාධකාමී සමාජ ක්‍රමය,සංස්කෘතිය නිර්මාණය වූයේ කවදා,කෙසේද,කුමන හේතු සාධ..

Rs. 400.00

Mata Mathaka Mama - මට මතක මම

Mata Mathaka Mama - මට මතක මම

හරි අපූරුවට හිරු පායා තිබූ කලෙක වලාකුලක් කඩා වැටුනාක් බඳු අබග්ගයක් සිදු විය. අහසින් කඩා පාත් වුනා සේ..

Rs. 1,200.00