• Swayanjatha - ස්වයංජාත

මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත්  නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහුතුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද ? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද ?නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද ?

එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද ?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Swayanjatha - ස්වයංජාත

  • Rs. 1,380.00

  • KBOOKS Cashback Rewards: 138

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wassa Walahaka - වැස්ස වලාහක

Wassa Walahaka - වැස්ස වලාහක

බාහිර ලෝකය සහමුලින්ම අමතකව ගොස් දෑස පියාගෙන සිටි ජුලිනෝනා ආනන්දජනක සිහිනයක් දකිමින් සිටියාය.මෙතුවක් ..

Rs. 480.00

Thappa Sema Gini - තැප්පා සේම ගිනි

Thappa Sema Gini - තැප්පා සේම ගිනි

2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...

Rs. 480.00

Keles Parwatha - කෙලෙස් පර්වත

Keles Parwatha - කෙලෙස් පර්වත

මෙය සිහිනයක් නොවේ නම් මෙයට මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ මායා සිහිනයක ක්ෂණික විදුලි එළි දහරකින් දුටු ම..

Rs. 680.00