• Hima Bima Arana - හිම බිම අරණ

ත්‍රිපිටක සාහිත්‍යයෙහි දුර්ලභ තොරතුරු ඇසුරින් සමුද්‍ර වෙත්තසිංහ රචිත හිම බිම අරණ රමණීය අධ්‍යාත්මික නවකතාවකි. මහාමුනි ගෞතමයන්ගේ ජීවිතයේ බොහෝ දෙනෙකුට විශය නොවූ අප්‍රකට තොරතුරු පර්යේෂකයෙකු මෙන් සොයා යන කතුවරයා ඒවා නවකතා ආකෘතියක ලා ප්‍රතිනිර්මාණය කර තිබේ. බුද්ධ කාලීන මහ රහතන් වහන්සේලාගේ අප්‍රකට ජීවන සිද්ධි අට්ඨ කතා අධ්‍යයනය කරමින් සොයා පාදාගෙන මෙහිලා සංඝටනය කර ඇත්තේ ක්ලේශභරීත මිනිස් සිත් නික්ලේශී කරවීමට සමත් අධ්‍යාත්මික කැළඹීමක් ඇති කරවමිනි. "හිම බිම අරණ" ගද්‍යමය භාවනාවකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha