• Siyam Deshayata Sawariyak - සියම් දේශයට සවාරියක්

2009 වසරේදී ඇදුම් කැඩුම් කිහිපයක් මාර්ගෝපදේශක පොතක් හා බැංකොක් නගරයේ ලාභ හොටෙල් කීපයක විස්තර පමණක් ඇතිව බැංකොක් නගරයට ගොඩබට සංජය දොලමුල්ල එදා සිට 2016 මාර්තු දක්වා 38 වතාවක් තායිලන්තයේ විවිධ පලාත්වල ගුවනින්, බෝට්ටුවෙන්, දුම්රියෙන්, බස්රියෙන්, පයින් මෙන්ම පා පැදියෙන් ද සංචාරය කරනීම් සාමාන්‍ය තායි ජනතාව සමග කමින් බොමින් අදහස් හුවමාරු කරගනිමින් තායි ජනතාව හා තායිලන්තය පිලිබඳ යාවත්කාලීන කරගනිමින් සිදින් දේශ ගවේශකයෙකු යයි කිවහොත් නිවැරදි ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Siyam Deshayata Sawariyak - සියම් දේශයට සවාරියක්

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35