• Sudu Pate Suranthaya - සුදු පාටේ සුරාන්තය
සරද සමරසිංහගේ දෙවන කෙටි කතා සංග්‍රහය වන ''සුදු පාටේ සුරාන්තය''නැවුම් භාෂා විලාසයකින් සහ පර්යේෂණාත්මක කෙටි කතා ආකෘතියකින් සැරසුණු කතා නවයකින් සමන්විත වේ.මෙම කතා ඉතා සරල වුවද ඒවා සරල රේඛී ප්‍රබන්ධ කතා කලාවෙන් බැහැර වී සමාජයේ ඔබ මොබ සැරිසරමින් එහි ඇති සියුම් අනුභූතීන්,යස අයසයන් ශූර ලෙස අල්ලා ගනී.සරද ප්‍රබන්ධ කරන චරිත කඳුකරයේ සම්ප්‍රදයික ගොවි ගම්මානයක සිට ලන්ඩන් නගරයේ සංක්‍රාන්තික සමාජ තීරු දක්වා විහිදුවමින් මේ මොහොතේ අප ජීවත් වන සමාජ,ආර්ථික හා දේශපාලන සන්දර්භ දෘඩ ලාලසාව මතුකරවයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sudu Pate Suranthaya - සුදු පාටේ සුරාන්තය

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Katha Gahaniyage Heenaya - කැත ගැහැනියගේ හීනය

Katha Gahaniyage Heenaya - කැත ගැහැනියගේ හීනය

දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ ..

Rs. 300.00