• Giri Dudula Mata Sumata - ගිරි දුදුල මට සුමට

ජීවිතයේ අපට මුහුණ දීමට සිදුවන ප්‍රශ්නත් හරියට අහසේ වළාකුළු වගෙයි. එක විදියේ හැඩ තල ගත්ත වළාකුළු දෙකක් අහසේ දකින්නට නැහැ. ප්‍රශ්නත් ඒ විදිහයි, එකකට එකක් වෙනස ආකාර වලිනුයි අපව හොයාගෙන එන්නේ. ඒවායේ වර්ණ සහ හැඩයන් එකිනෙකට වෙනස්. මතකද අපි දෙන්නා පහල හන්තානේ පාමුල රබර් ගහ යට ඉඳගෙන හැන්දෑ අහසේ එක එක විදිහේ පාට පාට වළාකුළු දිහාවේ බලාගෙන උන්නු හැටි. ඒ විදිහේ වළාකුළු නැත්නම් අහස ඒ වගේ ලස්සන නෑ නේද? පාට පාට වළාකුළු වගේ විවිධ හැඩ වලින් යුතු ප්‍රශ්න නිසා තමයි ජීවිතේ ලස්සන වෙන්නේ, සඳලතා සුමේදට ලිව්වාය. සැබැවින්ම මේ වෘත්තාන්තය වර්ණවත් වී ඇත්තේ සඳලතාත් සුමේදත් යෞවනයේදී මුහුණ දුන් නොයෙකුත් අන්දමේ අභියෝගයන් හේතු කරගෙනයි.ඔවුන් දෙදෙනා සියල්ලට මුහුණ දෙමින් ජීවිතය ජයගත් අයුරු හරි අපූරුය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Giri Dudula Mata Sumata - ගිරි දුදුල මට සුමට

  • Rs. 530.00

  • KBOOKS Cashback Rewards: 53